පාරිභෝගික කටයුතු අධිකාරියේ නම ‘ධම්මික කටයුතු අධිකාරිය’ ලෙස වෙනස් කරහල්ලා..!

මාසයකට වැඩි කාලයක් වෙළඳපොළේ ලාෆ් ගෘහස්ථ ගෑස් සොයාගැනීමට නොහැකි වීමත්, ඒ පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මැදිහත්වීම ප්‍රමාණවත්ද යන්නත් බරපතළ ප්‍රශ්න මතු කරයි. ධම්මික පෙරේරාගේ හිමිකාරීත්වය, රාජ්‍යය හා ව්‍යාපාරික බලය අතර සම්බන්ධතා සහ පාරිභෝගිකයාට ඉතිරිව ඇති විකල්ප පිළිබඳ කේ. සංජීවගේ විමසා බැලීමකි.