ඝාතනයට ලක්වූ බන්ධනාගාර නිලධාරීන්ට උසස්වීම් සහ වන්දි ලබාදීම ඉක්මන් කරයි ..!

මීගමුව බන්ධනාගාරයෙහි ඇති වූ නොසන්සුන් තත්වය හමුවේ හදිසි ආරක්ෂක සහ පරිපාලන පියවරක් ලෙස එහි සිටි කාන්තා රැඳවියන් 166 දෙනාම වහාම ක්‍රියාත්මක වන පරිදි වාරියපොළ, බෝගම්බර, අඟුණකොළපැලැස්ස සහ කුරුවිට බන්ධනාගාර වෙත මාරු කර යැවීමට කටයුතු කර ඇත.  මීට අමතරව, බන්ධනාගාරයේ සිටින තවත් රැඳවියන් 600කට වැඩි පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීමට ද කටයුතු සූදානම් වෙමින් … Continue reading ඝාතනයට ලක්වූ බන්ධනාගාර නිලධාරීන්ට උසස්වීම් සහ වන්දි ලබාදීම ඉක්මන් කරයි ..!