නඩු ප්‍රමාදය නැති කරන්න විනිසුරු විශ්‍රාම වයස ඉහළට
අධිකරණ පද්ධතිය තුළ දැනට ගොඩගැසී ඇති නඩු කටයුතු ප්‍රමාදයකින් තොරව අවසන් කිරීමේ අරමුණින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීමට […]
අධිකරණ පද්ධතිය තුළ දැනට ගොඩගැසී ඇති නඩු කටයුතු ප්‍රමාදයකින් තොරව අවසන් කිරීමේ අරමුණින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීමට […]
පල්ලේගම හේමරතන භික්ෂුව විසින් බාලවයස්කාර දැරියක බරපතළ ලෙස අපයෝජනයට ලක්කිරීමේ සිදුවීම පිළිබඳව සාකච්ඡා කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සාකච්ඡාව පිළිබඳව සාවද්‍ය තොරතුරු […]
හෝමාගම, කටුවන කාර්මික ජනපදයේ පිහිටි හෙල්මට් නිෂ්පාදනාගාරයක අද (21) උදෑසන ඇති වූ දරුණු ගිනිගැනීමකින් පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තිබේ. ගින්න ව්‍යාප්ත […]
මීගමුව බන්ධනාගාරයේ සිදු වූ නොසන්සුන්කාරී සිදුවීම හේතුවෙන් මියගිය රැඳවියන් 21දෙනා සඳහා සුදුසු වන්දි මුදලක් ලබාදීමට පියවර ගන්නා ලෙස සිරකරු අයිතිවාසිකම් […]
යාපනය චෙම්මනි සමූහ මිනීවළේ තුන් වැනි අදියරේ කැණීම් කටයුතු සිදු කළ 37 වැනි දිනය බවට සටහන් වූයේ පසුගිය ජූලි 19 […]
ඇමරිකාව ඉරානය වෙත 10 වෙනි දිනයටත් අඛණ්ඩව ප්‍රහාර එල්ලකරමින් සිටින බව වාර්තා වෙන අතර මේ පිළිබඳව අදහස් දක්වමින් ඉරාන ජනාධිපති […]
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර එරෙහි විශ්වාසභංග යෝජනාව අද (21) කථානායකවරයා වෙත භාරදීමට විපක්ෂය තීරණය කර ඇති බව සමගි ජන බලවේග […]






