නවතම
NPP රජය දුප්පතුන් බෝ කරයි..!
2026 සැප්තැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාවේ ජාතික දරිද්‍රතා රේඛාව පුද්ගලයෙකුට මසකට රුපියල් 17,742 දක්වා ඉහළ ගොස් තිබේ. දිස්ත්‍රික්ක අනුව දරිද්‍රතා රේඛාවේ වෙනස්කම් සහ පසුගිය වසරවල සංඛ්‍යාලේඛන විමසා බැලීමේදී රටේ ජීවන වියදම පිළිබඳ බරපතළ ප්‍රශ්න මතු වේ ...
ඇමරිකානු ජනතාව ට්‍රම්ප්ගේ බලය සීමා කරයි..!
2026 ඇමරිකානු මධ්‍යවාර මැතිවරණයෙන් ඩිමොක්‍රටික් පක්ෂය කොංග්‍රසයේ බලය අත්පත් කරගනී. ට්‍රම්ප්ගේ ආර්ථික ප්‍රතිපත්ති, ඉරාන යුද්ධය සහ ජීවන වියදම හමුවේ රිපබ්ලිකන් පක්ෂයට අභියෝගයක්. ඇමරිකානු දේශපාලනයේ නව බල තුලනය ගැන විශ්ලේෂණය ...
සිරසට මිලියන 104ක් දුන්නේ කාගේ සල්ලිද? සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අතීතය මෙන්න – උනුත් එකයි මුනුත් එකයි
සිරස මාධ්‍ය ජාලයට සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය හරහා රුපියල් මිලියන 104ක් ලබාදීම සම්බන්ධයෙන් මතුවන ප්‍රශ්න මොනවාද? මහින්ද රාජපක්ෂ පාලනයේ සිට ගෝඨාභය රාජපක්ෂ පාලනය දක්වා කාර්යාංශයේ මුදල් අවභාවිතය පිළිබඳ චෝදනා, විගණන නිරීක්ෂණ සහ අධිකරණ ක්‍රියාමාර්ග ඇසුරින් කරන විමර්ශනයකි ...
කථානායක මොකද්ද මේ කරන්නේ? – අදත් පාර්ලිමේන්තුව උණුසුම්
කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහි විශ්වාසභංග යෝජනාවේ චෝදනා 50ක්. නිල නිවාස, වාහන, රාජ්‍ය මුදල් අවභාවිතය සහ දූෂණ විමර්ශනවලට මැදිහත්වීම පිළිබඳ චෝදනා හා කතානායක පාර්ශ්වයේ ප්‍රතිචාරය ...
PSTA පනතට කිසිදු සහයක් ලබා නොදෙමු – අසෝක හඳගම
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA), 1979 J. R. ජයවර්ධන ආණ්ඩුව ගෙනාවේ තාවකාලිකව ය; Temporary provision එකක් විදිහට ය. ඒ, උතුරේ නැඟීගෙන එන සන්නද්ධ ව්‍යාපාරය මැඬපවත්වන්නට ය. ආරම්භයේ දී තාවකාලික පනතක් විදිහට තිබුණු මේ PTA එක, 1982 ඉඳලා ස්ථිර වුණා. ඊට පස්සේ ...
පුවත් විශේෂාංග
කථානායක මොකද්ද මේ කරන්නේ? – අදත් පාර්ලිමේන්තුව උණුසුම්
කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහි විශ්වාසභංග යෝජනාවේ චෝදනා 50ක්. නිල නිවාස, වාහන, රාජ්‍ය මුදල් අවභාවිතය සහ දූෂණ විමර්ශනවලට මැදිහත්වීම පිළිබඳ චෝදනා හා කතානායක පාර්ශ්වයේ ප්‍රතිචාරය ...
PSTA පනතට කිසිදු සහයක් ලබා නොදෙමු – අසෝක හඳගම
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA), 1979 J. R. ජයවර්ධන ආණ්ඩුව ගෙනාවේ තාවකාලිකව ය; Temporary provision එකක් විදිහට ය. ඒ, උතුරේ නැඟීගෙන එන සන්නද්ධ ව්‍යාපාරය මැඬපවත්වන්නට ය. ආරම්භයේ දී තාවකාලික පනතක් විදිහට තිබුණු මේ PTA එක, 1982 ඉඳලා ස්ථිර වුණා. ඊට පස්සේ ...
නීතිඥ භානුකගේ සටනින් එළියට ආ Ninewells Hospital ජාවාරම. රු. 45,900ක් වන්දි ගෙවන්නැයි පාරිභෝගික අධිකාරියෙන් නියෝග!
ලංකාවේ පෞද්ගලික සෞඛ්‍ය ක්ෂේත්‍රය යනු රෝගීන් සුවපත් කරන පූජනීය සේවාවක් නොව, අසරණ මිනිසුන්ගේ මරණ බිය සහ දෙමාපියන්ගේ නොදැනුවත්කම ප්‍රාග්ධනය කරගනිමින් මුදල් ගරන සාහසික ව්‍යාපාරික ජාවාරමක් බවට පත්ව ඇති සැටි යළිත් වරක් රට හමුවේ නිරාවරණය වී තිබේ. ඒ, කොළඹ නාරාහේන්පිට පිහිටි ...
ක්‍රීඩා
ගැරී කර්ස්ටන් වික්‍රමය..!
වසර 28කට පස්සේ ඉන්දියාව එක්දින ක්‍රිකට් ලෝක ශූරයන් කරපු, ඊටපස්සේ තමන්ගේ රට වුණ දකුණු අප්‍රිකාව ලෝකයේ අංක එකට ගෙනා පුහුණුකරු ගැරී කර්ස්ටන් ලංකාවේ ජාතික පුහුණුකරු වෙනකොට මට නම් ලොකු බලාපොරොත්තුවක් තිබුණා. මම ඒක ඒ කාලේ ලිව්වා. ඒකට ප්‍රධානතම හේතුව ඉන්දීය ...
රුමේෂ්ගේ හෙල්ලයෙන් ශ්‍රී ලංකාවේ ඔලිම්පික් රන් සිහිනය වෙත..!
23 හැවිරිදි රුමේෂ් තරංග පතිරගේ මීටර් 89.04ක දැවැන්ත හෙල්ල විසිකිරීමක් එක්ක, බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර තිබ්බ, 2026 Diamond League අවසන් තරගයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ශූරතාව දිනාගත්තා. මේ ශූරතාව දිනාගත් පළමු ශ්‍රී ලාංකිකයා තමයි රුමේෂ්. ඇත්තටම ඒක ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ අලුත් ...
ගවේෂණ
සිරසට මිලියන 104ක් දුන්නේ කාගේ සල්ලිද? සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අතීතය මෙන්න – උනුත් එකයි මුනුත් එකයි
සිරස මාධ්‍ය ජාලයට සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය හරහා රුපියල් මිලියන 104ක් ලබාදීම සම්බන්ධයෙන් මතුවන ප්‍රශ්න මොනවාද? මහින්ද රාජපක්ෂ පාලනයේ සිට ගෝඨාභය ...
සිරසට කෝටි 10.4ක් දුන් ‘අරුම පුදුම’ කැබිනට් තීන්දුව..!
සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදලින් සිරස මාධ්‍ය ජාලයට රුපියල් කෝටි 10.4ක් ලබාදීමේ ගනුදෙනුව පිළිබඳ විමර්ශනාත්මක අනාවරණයක් ...
කෙහෙළියගේ ඖෂධ වංචාව : 04 කෙහෙළිය නීතියට උඩින් ද?
කෙහෙළිය රඹුක්වැල්ලට එල්ල වී ඇති ඖෂධ වංචා චෝදනා හමුවේ නීතිය ක්‍රියාත්මක වූ ආකාරය කුමක්ද? විගණකාධිපති වාර්තාවෙන් හෙළිවන Special Pathway ක්‍රමයේ ...
කෙහෙළියගේ ඖෂධ වංචාව : 03 කෙහෙළියට තියෙන චෝදනා
මාධ්‍ය හරහා දිගින් දිගටම සිදුවූ බලපෑම හමුවේ පසුගිය දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් සීමාහේවගේ ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහජනක ...
කෙහෙළියගේ ඖෂධ වංචාව : 02 හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොක්සිමැප් පිළිකා ඖෂධ මගඩිය
හියුමන් ඉමියුනොග්ලොබියුලීන් වෙනුවට ජලය අඩංගු ඖෂධයක් රෝගීන්ට ලබාදුන් බවට අනාවරණය වූ ඖෂධ වංචාවට අමතරව, පිළිකා රෝගීන් සඳහා භාවිත කරන රිටොක්සිමැප් ...
ආර්ථිකය
ලාෆ්ස් ගෑස් අර්බුදය, ලිට්‍රෝවේ සැපයුම් ගැටලු සහ කළු කඩ මාෆියාව – මෙරට ගෑස් හිඟයේ ඇත්ත කතාව
මම ඊයේ (29) මහරගම නගරයේ හෝටල් කිහිපයකට ගියා වර්තමාන ගෑස් අර්බුදය පිළිබඳව කරුණු ටිකක් සොයන්න. බොහෝ ව්‍යාපාරිකයන් අදහස් දක්වන්නවත් කැමති ...
පාරිභෝගික කටයුතු අධිකාරියේ නම ‘ධම්මික කටයුතු අධිකාරිය’ ලෙස වෙනස් කරහල්ලා..!
මාසයකට වැඩි කාලයක් වෙළඳපොළේ ලාෆ් ගෘහස්ථ ගෑස් සොයාගැනීමට නොහැකි වීමත්, ඒ පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මැදිහත්වීම ප්‍රමාණවත්ද යන්නත් බරපතළ ...
අයිඑම්එෆ් ගිවිසුම 2027දී අවසන්: ඊළඟට මොකද වෙන්නේ? මැදපෙරදිග යුද අර්බුදය මැද ආණ්ඩුවේ ආර්ථික සැලැස්ම මොකද්ද? රවීගෙන් වැදගත් ප්‍රශ්න කිරීමක්
වත්මන් අයිඑම්එෆ් වැඩසටහන 2027 දී අවසන් වීමට නියමිතව තිබියදී, අනාගත මූල්‍ය ස්ථාවරත්වය සඳහා රජයේ සැලැස්ම පැහැදිලි කළ යුතුව ඇත. මැදපෙරදිග ...
ආනයන සීමා ඉවත් කළාට පස්සේ ඩොලර් බිලියන 3.8ක වාහන ගෙනල්ලා
2024 වසරේදී වාහන ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු මේ දක්වා ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් බිලියන 3.8ක පමණ වටිනාකමකින් යුත් වාහන ...
ජීවිතය
මතක වංගුව…!
කනාදොළ නයින වංගුවේ අද දවසේ සිදුවීමක් අතීතයේ සොඳුරු මතක රැසක් අවදි කරයි. රූස්ස කැලෑ, සීතල දියකඳුරු, පැරණි බස් ගමන් සහ ...
කාවන්තිස්සට හාද්දක් දුන් බිසී නැති සජිත්….!
ලංකාවේ සිටින ප්‍රධාන පෙළේ සියලු දේශපාලනඥයින් අතරින් සජිත් ප්‍රේමදාස කියන දේශපාලනඥයාට හයියක්, ආදරයක් සහ කැක්කුමක් තිබ්බා කාවන්තිස්ස මියයන්න කලින් ගිහින් ...
එපා වෙන්නේ නැති අලි බැලිල්ල..!
අලි බැලිල්ල කියන්නේ මම ආසම දෙයක්. අපේ ගමේ හිටියා රත්නපුරේටම ප්‍රසිද්ධ අලි මාමෙක්. අලි මුදියන්සේ මාමා කියලා තමයි අපි කිව්වේ ...
යමං පුතා…!
නැගෙනහිර අහස නිල් පාටයි… තැනින් තැන කළු වළා කැටිති ඔහේ බලාන ඉන්නවා. බස් රථය හැල්මේ ඉදිරියට දුවනවා. ලාහුගල… උදෑසන හිරු ...
සංස්කෘතිය
ඩිංගා ගැන චින්තා..!
ඩිංගා යනු කුළුඳුල් ආදරයේ අහිංසකත්වය, රොමාන්තිකත්වය සහ මිනිස් හැඟීම්වල සැහැල්ලුව සිනමා තිරයට ගෙන එන අපූරු නිර්මාණයකි. චින්තන ධර්මදාසගේ මෙම චිත්‍රපට ...
අසිරිමත් නානා..!!
නානා නැතිවෙලා දින තුනක් ගෙවිලා. ඔහු ගැන ගොඩක් ගුණ වැයුම් කියවන්නට ලැබෙනවා. මමත් ඔහුගේ සිනමාව දිහා ආපහු බලාගෙන නානාව ආයෙත් ...
“නූතන ශිෂ්ටාචාරයේ ‘බල වන්දනාව’ කෙතරම් භයංකර ද?” – ස්වෙත්ලානා ඇලෙක්සියෙවිච්
1986 අප්‍රියෙල් මස 26 වැනිදා චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය තුළ ලෝක ඉතිහාසයේ එතෙක් නොවූ විරූ දැවැන්තම න්‍යෂ්ටික ප්‍රතික්‍රියක අනතුර සිදු වූ ...
අකල්හි මාරුත සහ කඳුකරයන්ගේ ජීවිත
‘ආදර රත්නේ' කෙටිකතා සංග්‍රහයෙන් නිර්මාණ දිවිය ඇරඹි ලසන්ත ද සිල්වා, ඌව පළාතේ බදුල්ලේ උපන්, ප්‍රජා පාදක සන්නිවේදනය පිළිබඳ විශේෂඥතා සහිත ...
ලෝකය
ඇමරිකානු ජනතාව ට්‍රම්ප්ගේ බලය සීමා කරයි..!
2026 ඇමරිකානු මධ්‍යවාර මැතිවරණයෙන් ඩිමොක්‍රටික් පක්ෂය කොංග්‍රසයේ බලය අත්පත් කරගනී. ට්‍රම්ප්ගේ ආර්ථික ප්‍රතිපත්ති, ඉරාන යුද්ධය සහ ජීවන වියදම හමුවේ රිපබ්ලිකන් පක්ෂයට අභියෝගයක්. ඇමරිකානු දේශපාලනයේ නව බල තුලනය ගැන විශ්ලේෂණය ...
බ්‍රසීලයේ ලූලාගේ ජය ගැන ඇමැති බිමල් ලියපු දේ..!
බ්‍රසීලයේ ලූලා ද සිල්වාගේ ජයග්‍රහණය සහ එයින් ලෝකයට ලැබෙන දේශපාලන පණිවිඩය පිළිබඳව ඇමැති බිමල් රත්නායක සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබේ. දේශපාලන අපහාස, ජනතා බලය සහ ජනතාවාදය පිළිබඳ ඔහුගේ අදහස් මෙන්න ...
යේමන – සෞදි යුද්ධය සහ අපි
මැදපෙරදිග කලාපයේ ආරක්ෂක තත්ත්වය තව තවත් අස්ථාවර කරමින් යේමනයේ සටන් යළි පූර්ණ පරිමාණයේ යුද්ධයක් දක්වා වර්ධනය වී ඇත. එක්සත් ජාතීන්ගේ යේමනය පිළිබඳ විශේෂ නියෝජිත හාන්ස් ග්‍රන්ඩ්බර්ග් ඔක්තෝබර් 9 වැනිදා ආරක්ෂක මණ්ඩලය අමතමින් ප්‍රකාශ කළේ සටන් රටේ පෙරමුණු කිහිපයකටම පැතිර ගොස් ...
වීඩියෝ
සිවරාසා අනෝජන් මරණ දඬුවමෙන් නිදහස්
සිවරාසා අනෝජන්ට සෞදි අරාබියේදී නියම කර ඇති මරණ දඬුවම අවලංගු කරන්නට එහි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇතැයි වාර්තා වෙයි. මේ පිළිබඳව මම ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුමගෙන් කරුණු විමසීමේදී ඔහු මෙම පුවත සත්‍ය බව ප්‍රකාශ කළේය. මේ වීඩියෝවෙන් අප ඒ පිළිබඳව කතාකරමු. සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ ශ්‍රී ලාංකික තරුණයෙකු වන සිවරාසා අනෝජන්ට මුලින් වසර පහක සිරදඬුවමක් නියම කර තිබූ අතර, ...
අනෝජන් සිවරාසාට මොකක් වෙයිද?
මුහම්මද් නබිනායකතුමාට අපහාස වන ආකාරයේ Facebook සටහනක් පළ කළ බවට චෝදනා ලබා සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වූ ශ්‍රී ලාංකිකයෙකු වන සිවරාසා අනෝජන් සම්බන්ධයෙන් මේ වනවිට නවතම තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. ඔහු සෞදි බන්ධනාගාරයේ සිටියදී අනෙකුත් සිරකරුවන්ගේ පහරදීමකට ලක්ව හිසට තුවාල ලබා ඇති බවට ඔහුගේ පවුලට සහාය වන සමාජ ක්‍රියාකාරිකයෙකු වන රාජ්කුමාර් රජීව්කාන්ත් ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත් මෙම ...
අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?
වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ සම්භාවිතාව “අතිශයින්ම අඩු” බවට නීතිමය උපදෙස් ලැබී තිබුණේද? අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් දඬුවම තවත් බරපතළ විය හැකි බව අනෝජන්ගේ පවුලට පැහැදිලි කර තිබුණේද? නීතිමය කටයුතු සඳහා ගෙවූ රුපියල් 1,890,766ට ...
සමහර බෙහෙත් රෝහලෙත් නෑ, පාමසියෙත් නෑ, ඒ ගැන කතා කරන්න එපාද?
2026 සැප්තැම්බර් 14 වන දින වනවිට ශ්‍රී ලංකාවේ රාජ්‍ය සෞඛ්‍ය පද්ධතියේ ඖෂධ සැපයුම '2022 මට්ටමේ සම්පූර්ණ අර්බුදයක්' නොවුණත්, මධ්‍යම වෛද්‍ය සැපයුම් අංශයේ සැලකිය යුතු තොග අවසන් වීම්, ඉදිරි මාස කිහිපය තුළ තොග අවසන් වීමේ අනතුර, විශේෂිත පිළිකා ඖෂධ හිඟය, ගුණාත්මකභාවය මත ඉවත් කිරීම් (කොලිටි-රිලේටඩ් විත්ඩ්‍රෝවල්ස්) සහ ප්‍රසම්පාදන ප්‍රමාදයන් (ප්‍රොක්‍යුමන්ට් ඩිලේස්) එකවර පවතින අස්ථාවර තත්ත්වයක් ලෙස විස්තර කිරීමට මම වඩාත් කැමතියි ...
තාවකාලික NPP දූපත අතහැර තම මවුබිමට නැවත යන්න පටන් ගත් බයියන්ගේ කතාව..!
2024 ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය (NPP) 42.31% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නා විට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ඡන්ද ප්‍රතිශතය 2.57% දක්වා පහත වැටුණේ ඇයි? 2019 දී ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු 52.25% ක ඡන්ද පදනමට සිදු වූයේ කුමක්ද? මෙම වීඩියෝවෙන් අප සාකච්ඡා කරන්නේ, අරගලයත් සමග සිදුවූ සමාජ පරිවර්තනය හමුවේ වෙනස් වූ SLPP ඡන්ද පදනම, මේ වනවිට යළිත් තම පැරණි කඳවුර වෙත ...
රතුමස් පරිභෝජනය අධෛර්යමත් කළොත් මොකද වෙන්නේ?
පසුගිය දවසක මරණයට කැපවූ අහිංසක ගවයෙකුට යළි ජීවය ලබාදීමට අධිකරණ අමාත්‍යාංශය පියවර ගත්තා. අපි හැවෝම මේක අගය කරනවා. සතෙකුට ජීවත් වෙන්න නිදහස දෙනවා කියන්නේ කොච්චර දෙයක් ද?. මේක සංවේදී අවස්ථාවක්. ඒත් අපි පුද්ගලිකව මෙහෙම දේවල් කළත් අමාත්‍යාංශ මට්ටමින් රාජ්‍ය මට්ටමින් මෙහෙම දේවල් කරන්න පුළුවන් ද? ඒක ජාතියේම පෝෂණයට සහ ජාතියේම අනාගතයට බලපාන්නේ නැතිද? ශ්‍රී ලංකාවේ දෛනික කිරි අවශ්‍යතාවයෙන් තවමත් දේශීයව ...
පල්ලේගම ළමා අපයෝජන කතාව මුල සිට අගට
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට එල්ල වී ඇති ළමා අපයෝජන චෝදනාව සහ ඊට අදාළ ආන්දෝලනාත්මක නීතිමය ක්‍රියාවලිය පිළිබඳ සම්පූර්ණ විග්‍රහයක් මෙම වීඩියෝවෙන් ගෙන එයි. අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප දෙකක් මත සැකකරු මුදාහැරීම, අත්අඩංගුවට ගැනීමේදී සිදුවූ ප්‍රමාදයන්, රෝහල්ගත වීම් සහ ශ්‍රී ලංකා පොලීසිය මෙන්ම බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කළ ආකාරය පිළිබඳව මෙහිදී පුළුල්ව සාකච්ඡා කෙරේ ...




































