බැඳලා අපි ඔය ගෙදරට යන්න හිටියේ – යෝෂිතගේ හිටපු පෙම්වතිය සාක්ෂි දෙයි
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ නඩුව අද කොළඹ […]
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ නඩුව අද කොළඹ […]
මෑතකදී මාලඹේ ප්‍රදේශයෙන් සොයාගත් විශාල ව්‍යාජ මත්පැන් බෝතල් තොගයක, සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද ආරක්ෂිත ස්ටිකරය අලවා තිබීම සම්බන්ධයෙන් […]
වසර 32කට කාන්තාවක් ඝාතනය කිරීම සහ පුද්ගලයන් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදු කිරීමකට අදාළ නඩුවක චූදිතයන් අට දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු […]
පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය නිල වශයෙන් බන්ධනාගාරයක් ලෙස රජය විසින් යළි නම් කර තිබේ. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ […]
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ විසින් ගොනු කර ඇති රිට් පෙත්සමට තමන්වද ඇතුළත් කරගන්නා ලෙස […]
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් ජීවිතක්ෂයට පත් වූ බන්ධනාගාර නිලධාරීන්ගේ දේහයන් අද (08) පෙරවරුවේ රථ පෙළපාලියකින් වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය වෙත […]
මීගමුව බන්ධනාගාරයේ සිදු වූ ඛේදවාචකයේ සමස්ත වගකීම භාරගෙන අධිකරණ හා බන්ධනාගාර විෂය භාර ඇමැති හර්ෂණ නානායක්කාර වහාම තනතුරෙන් ඉල්ලා අස්විය […]
ඊයේ (5) සහ අද (6) උදෑසන මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය තුළ දැනට 25කට වඩා මියගොස් ඇති බවද මේ ප්‍රමානය […]
මීගමුව බන්ධනාගාරය තුළ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ (05) ආරම්භ වූ දරුණු ගැටුම, අද (06) උදෑසන වනවිට පාලනය කර තිබුණද, මීට […]
දිගින් දිගටම වර්ධනය වෙමින් තිබෙන අලි මිනිස් ගැටුම අවසන් කර අලි මිනිස් සහජීවනය සඳහා නව ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට […]