ආර්ථිකය
ශ්‍රී ලංකා මහබැංකුව හැසිරෙන්නේ අයිඑම්එෆ් එකේ ලංකා බ්‍රාන්ච් මැනේජර් විදිහට – හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක
ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ඇති බැඳීමේ ඉතිහාසය දශක හතකට වඩා පැරණිය. අප රට බොහෝ විට විදේශ විනිමය ...
ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල පහළට. අපෙත් අඩු කරයිද?
එක්සත් ජනපදය සහ ඉරානය අතර ඇතිවී තිබෙන මූලික සාම එකඟතාව නිසා සහ ලෝක බොරතෙල් සැපයුමේ කේන්ද්‍රය වන හෝමූස් සමුද්‍ර සන්ධිය ...
22ට එරෙහිව විශාල ජනතාවක් වැස්සත් නොතකා පාර්ලිමේන්තුව ඉදිරියට
සමගි ජන බලවේගය විසින් සංවිධානය කළ 22ට එරෙහි 24 විරෝධතාවයට අයහපත් කාලගුණ තත්ත්වයත් නොතකා විශාල ජනතාවක් සහභාගි වී ඇතැයි වාර්තා ...
ශිවරාසා අනෝජන්ට සමාව ලබා ගැනීම ගැන කතා කරන්න රාසමාණික්කම් ජනපතිගෙන් හදිසි සාකච්ඡාවක් ඉල්ලයි
සෞදි අරාබියේ මරණ දඬුවමට මුහුණ දී සිටින 26 හැවිරිදි ශිවරාසා අනෝජන්ට සමාව ලබා ගැනීම සහ ඔහුව නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ...
අධිකරණයේ ස්වාධීනත්වය කෙළසන 22, අද විවාදයට
අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කළ හැකි ප්රජාතන්ත්ර විරෝධී 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත ...
පාස්කු මහ නඩුවේ තීන්දුව – 15කට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්. 9කට නිදහස..!
2019 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළ ප්‍රධාන අපරාධ නඩුවේ තීන්දුව ඊයේ (22) ප්‍රකාශයට පත් විය. කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විත්තිකරුවන් ...
23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට
2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න ...
ගවේෂණ
ඩොලර් මිලියන 2.5ක සයිබර් මංකොල්ලයේ මෙතෙක් කතාව..!
මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන විදේශ සම්පත් දෙපාර්තමේන්තුව 2025 දෙසැම්බර් සහ 2026 ජනවාරි 31 අතර කාලසීමාව තුළ අවස්ථා කිහිපයකදී වගකීම් ...
ක්‍රිෂ් දූෂණය – 02
ක්‍රිෂ් ගනුදෙනුව ආශ්‍රිතව පැනනැඟි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි දූෂණ චෝදනාව පිළිබඳව මෙන්ම, ඒ පිළිබඳව යහපාලන කාලයේ පරීක්ෂණ සිදුකළ ...
පුවත් විශේෂාංග
22 ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට දැම්මාම ඒකට අභියෝග කළ බොහෝ පාර්ශ්වයන් ඉල්ලපු පළමු ඉල්ලීම තමයි, වත්මන් අගවිනිසුරු නොමැති විනිසුරු මඬුල්ලක් හරහා...
විදුලි ගාස්තු නැවත වැඩි කිරීමේ ආණ්ඩුවේ උත්සාහයට ඉඩ නොදෙන ලෙස ඉල්ලා අද (02) පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මහජන උපයෝගිතා කොමිසමට...
ක්‍රීඩා
පසුගිය දා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා සහ ජනාධිපතිවරයා අතර පැවති හමුවේදී එලබෙන ජූලි 31 දිනට පෙර ක්‍රිකට් නිලවරණයක්...
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා අතර හමුවක් අද (19) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වී...
සංස්කෘතිය
No post found
ආර්ථිකය
No post found
ජීවිතය
අලි පාරේ ගල මුදුනට
August 29, 2026ජීවිතය
දැන් හේන් කොටන කාලේ. බකමූණෙන් උදේට කෑවා. හේන් කොටන්නේ කොහේද? ඇළහැර ගොඩක් ගම් කියනවා. ඒ...
AI වලට මිනිස්සුන්ගෙ හිත් කියවන්නත් පුළුවන්ලු.!
June 22, 2026ජීවිතය
එක්දහස් එක් රැයවල් එක්දහස් එකකට පස්සෙ හදිසියේම අපේ හිතවතුන් හැමෝගෙම ජීවිතවලට පොදු තාක්ෂණික අසල්වැසියෙක් ඇවිත්...
54 ගහලා ඇතුළට දාලා මේක ඉවර කරන්න පුළුවන් ද?
September 11, 2026ජීවිතය
මත් උවදුර තුරන් කරන්න නම් කසිප්පු නීතිගත කරන්න ඕනෑ කියලා මහාචාර්ය රොහාන් සමරජීව කියලා තියෙනවා...
ලෝකය
උත්තරීතර නායකයාගේ අවමංගල්‍ය උත්සවය දැඩි රැකවල් මැද..!
July 4, 2026ලෝකය
බෝම්බ ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි ඛමේනිගේ දේහය, ගෞරව දැක්වීම සඳහා...
ඉරානයෙන් ජෝර්දානයට ඩ්‍රෝන ප්‍රහාරයක්!
July 13, 2026ලෝකය
ඉරානයේ වෙරළ කලාපයට අමෙරිකානු හමුදාව එල්ල කළ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන්, ඉරානය ජෝර්දානයේ...















