මතක වංගුව…!
කනාදොළ නයින වංගුවේ අද දවසේ සිදුවීමක් අතීතයේ සොඳුරු මතක රැසක් අවදි කරයි. රූස්ස කැලෑ, සීතල දියකඳුරු, පැරණි බස් ගමන් සහ අමතක කළ නොහැකි මිනිස් මතක අතරින් දිවෙන කේ. සංජීවගේ සංවේදී මතක සටහනකි මේ.
කනාදොළ නයින වංගුවේ අද දවසේ සිදුවීමක් අතීතයේ සොඳුරු මතක රැසක් අවදි කරයි. රූස්ස කැලෑ, සීතල දියකඳුරු, පැරණි බස් ගමන් සහ අමතක කළ නොහැකි මිනිස් මතක අතරින් දිවෙන කේ. සංජීවගේ සංවේදී මතක සටහනකි මේ.
ලංකාවේ සිටින ප්‍රධාන පෙළේ සියලු දේශපාලනඥයින් අතරින් සජිත් ප්‍රේමදාස කියන දේශපාලනඥයාට හයියක්, ආදරයක් සහ කැක්කුමක් තිබ්බා කාවන්තිස්ස මියයන්න කලින් ගිහින් එයාගේ නළලට හාදුවක් දෙන්න. වන සත්තු ගැන දන්න නිසා එයාට කාවන්තිස්ස ආයේ නැගිටින්නේ නැහැ කියලා දැනෙන්න ඇති. ඇත්තටම කිව්වොත් එයාට ඒ අවසන් හාදුව දෙන්න යන්න තරම් වෙලාවක් හොයාගන්න පුළුවන් වුණා. මඩේ බැහැලා එයා ඒක කළා.
කාවන්තිස්සට හාද්දක් දුන් බිසී නැති සජිත්….! Read More »
අලි බැලිල්ල කියන්නේ මම ආසම දෙයක්. අපේ ගමේ හිටියා රත්නපුරේටම ප්‍රසිද්ධ අලි මාමෙක්. අලි මුදියන්සේ මාමා කියලා තමයි අපි කිව්වේ. මිනිහගේ ගෙවල් තිබුණේ අපේ ගම කෙළවරේ. මිනිහා ඉතින් අලියා එක්ක ගෙදර ආවාම අලියාව නාවන්න එක්කරගෙන එන්නේ අපේ තොටුපොළට. මොකද පාරේ ඉඳලා ලස්සනට, ආරක්ෂිතව ගඟට බහින්න පුළුවන් ලස්සන තොටුපොළක් ඒක ඒ කාලේ. දැන්නම් එහෙම තොටුපොළක් ඇත්තෙත්
එපා වෙන්නේ නැති අලි බැලිල්ල..! Read More »
නැගෙනහිර අහස නිල් පාටයි… තැනින් තැන කළු වළා කැටිති ඔහේ බලාන ඉන්නවා. බස් රථය හැල්මේ ඉදිරියට දුවනවා. ලාහුගල… උදෑසන හිරු කිරණ පෙරළා එවන රශ්මිය අතරින් බෝඩ් ලෑල්ල බොඳවෙලා පේනවා. පිටුපස්සේ සීට්වල ගොඩක් අය නිදි. ගමන කෙළවර වෙන්න තව පැය එකහමාරක්වත් යන්න වෙයි මම සිතනවා. ලාහුගල වගුරේ බෙරු කන්න උදෙන්ම අලි රංචු ඇවිල්ලා. ලාහුගල තමයි යාල
මට අද ආසයි කාල රේඛාවක එහෙට මෙහෙට යන්න. මුලින්ම මම යන්නම් මගේ බාල කාලෙට. රත්නපුරේ ජීවිතේට. ඒ කාලේ අපි රසට කාපු කෑම අතරේ උඩින්ම තියෙන මසක් තමයි හරක් මස් කියලා කියන්නේ. 2000 දශකය වෙනකම් අපිට හරක් මස් අගුණ වුණේ නෑනේ. ඉතිං අපි හොඳට හරක් මස් කෑවා. තාත්තා පඩි දවසට ගෙදර ආවේ හබරල කොළයක ඔතපු මස්
හරක් මස් රස රැස 01 Read More »
මම ඔන්න අද ලියනවා මම කන්න ආසම, එක එක ක්‍රමවලට කන කෑමක් ගැන. ඔහෙලත් මේක රස කරකර කන කෑමක් කියලා මම දන්නවා. මම අද කතා කරන්නේ මී කිරි ගැන. මී කිරි අපේ දිවඟට වැටුණු ඉතිහාසය ගත්තොත් ඉතිං, අවුරුදු 5000ක වගේ කාලෙක ඉඳලා අපි මී කිරි කනවා. අම්මපා ඒත් තවමත් එපා වෙලා නම් නෑ!. ඉන්දු නිම්න
මී කිරි මී විතකින්…! Read More »
මත් උවදුර තුරන් කරන්න නම් කසිප්පු නීතිගත කරන්න ඕනෑ කියලා මහාචාර්ය රොහාන් සමරජීව කියලා තියෙනවා දැක්කා. ඇත්තටම ඒක හොඳ අදහසක්. හැබැයි මට නම් තියෙන්නේ ඊට ටිකක් වෙනස් අදහසක්. මට හිතෙන්නේ මහාචාර්යවරයාගේ යෝජනාවට වඩා හොඳයි අරක්කු මත පනවලා තිබෙන බදු අඩු කරන එක කියලා. අඩුම ගල් අරක්කු බෝතලයක් රුපියල් 1000ත් 1500ත් වගේ අතර සීමාවකට දෙන්න පුළුවන්
54 ගහලා ඇතුළට දාලා මේක ඉවර කරන්න පුළුවන් ද? Read More »
දුම් කිව්වාම ටකස් ගාලා මතක් වෙන්නේ සිගරැට් නේද, නැත්තං කංසා. ඒත් මම මේ කයියක් ගහන්න යන්නේ මේ එක දුමක් ගැනවත් නෙවෙයි, හරිද? අපි දුම් අල්ලන්නේ උඩ පිල්ල අයින් කරලා, ‘දුම’ කියලා කිව්වා ළිපට උඩින් ගහන රාක්කයට, නැත්තං රැක් එකට. ඇත්තටම ඒක දුම් මැස්ස වෙන්න ඕනෑ. මැස්ස ගැලවිලා දුම ඉතුරු වුණා. දැන් නම් ගෙවල්වල දුමක් නෑ.
ඉන්දීය කංසා කොමිසම (Indian Hemp Drugs Commission) පත් කිරීමට මූලිකම හේතුව වූයේ 1891-1893 කාලයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ (House of Commons) ඇති වූ “කංසා භාවිතය නිසා ඉන්දියානුවන් උන්මන්තකයන් බවට පත්වනවා” යන දැඩි සංවාදයයි. මෙම විවාදයට මූලිකත්වය ගත්තේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම ප්‍රමුඛ මත්පැන් / මත්ද්‍රව්‍ය විරෝධී ක්‍රියාකාරිකයෙකු (Temperance activist) වූ මාර්ක් ස්ටුවර්ට් (Mark Stewart) මහතාය. “කංසා යනු
ඉන්දියාවේ උන්මන්තකාගාරවලට හේතුව කංසා ද? Read More »
ශ්‍රී ලංකාවේ නිරූපණ සහ පැජන්ට් ක්ෂේත්‍රයේ වෘත්තීයභාවය, විනය සහ විනිවිදභාවය පිළිබඳව දිගින් දිගටම කතා කළ චූල්පද්මේන්ද්‍රා කුමාරපතිරණ හෙවත් චූලා පද්මේන්ද්‍රගේ අභාවය, එක් නිරූපිකාවකගේ ජීවිත ගමනක අවසානයක් පමණක් නොවේ. එය මෙරට නිරූපණ ලෝකයේ පරම්පරා දෙකක් අතර පාලමක් වූ, නවකයන්ට මඟ පෙන්වූ සහ පැජන්ට් ක්ෂේත්‍රය වෙනස් කළ යුතුයැයි ප්‍රසිද්ධියේ කියා සිටි කාන්තාවකගේ හදිසි නික්ම යාමකි. චූලා අභාවප්‍රාප්ත
අවසන් රැය දක්වාම තම සිහිනය වෙනුවෙන් සිටි චූලා…! Read More »









