පල්ලේගම ළමා අපයෝජන කතාව මුල සිට අගට අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට එල්ල වී ඇති ළමා අපයෝජන චෝදනාව සහ ඊට අදාළ ආන්දෝලනාත්මක නීතිමය ක්රියාවලිය පිළිබඳ සම්පූර්ණ විග්රහයක් මෙම වීඩියෝවෙන් ගෙන එයි. අනුරාධපුර මහේස්ත්රාත්…