ඊයේ (5) සහ අද (6) උදෑසන මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය තුළ දැනට 25කට වඩා මියගොස් ඇති බවද මේ ප්‍රමානය තවත් ඉහළ යා හැකි බවද වාර්තා වෙයි.
මෙසේ මිය ගිය පිරිස අතර නිලධාරීන් 5 දෙනෙක් ද සිටින බව වාර්තා වෙන අතර ඔවුන් පහරදීම් නිසා ඝාතනය වී ඇතැයි වාර්තා වෙයි. මියගිය බන්ධනාගාර නිලධාරීන් ප්‍රමානය ද මීට වඩා වැඩිවිය හැකි බව වාර්තා වෙයි.
අද මිය ගිය රැඳවියන්ගේ සිරුරුවල වෙඩි වැදුනු තුවාල තිබෙන බව මීගමුව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
කලින් පුවත් –
https://knews.lk/negombo-prison-unrest-clashes-resume-july-2026/
https://knews.lk/negombo-prison-riot-2-dead-35-injured-knews/






