K News

Trending Now

වීඩියෝ

siwarasha anojan knews

සිවරාසා අනෝජන් මරණ දඬුවමෙන් නිදහස්

සිවරාසා අනෝජන්ට සෞදි අරාබියේදී නියම කර ඇති මරණ දඬුවම අවලංගු කරන්නට එහි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇතැයි වාර්තා වෙයි. මේ පිළිබඳව මම ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුමගෙන් කරුණු විමසීමේදී ඔහු මෙම පුවත සත්‍ය බව ප්‍රකාශ කළේය. මේ වීඩියෝවෙන් අප ඒ පිළිබඳව කතාකරමු. සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ ශ්‍රී ලාංකික තරුණයෙකු වන සිවරාසා අනෝජන්ට මුලින් වසර පහක

සිවරාසා අනෝජන් මරණ දඬුවමෙන් නිදහස් Read More »

siwarasha anojan knews

අනෝජන් සිවරාසාට මොකක් වෙයිද?

මුහම්මද් නබිනායකතුමාට අපහාස වන ආකාරයේ Facebook සටහනක් පළ කළ බවට චෝදනා ලබා සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වූ ශ්‍රී ලාංකිකයෙකු වන සිවරාසා අනෝජන් සම්බන්ධයෙන් මේ වනවිට නවතම තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. ඔහු සෞදි බන්ධනාගාරයේ සිටියදී අනෙකුත් සිරකරුවන්ගේ පහරදීමකට ලක්ව හිසට තුවාල ලබා ඇති බවට ඔහුගේ පවුලට සහාය වන සමාජ ක්‍රියාකාරිකයෙකු වන රාජ්කුමාර් රජීව්කාන්ත් ප්‍රකාශ

අනෝජන් සිවරාසාට මොකක් වෙයිද? Read More »

abiyachanaya

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ සම්භාවිතාව “අතිශයින්ම අඩු” බවට නීතිමය උපදෙස් ලැබී තිබුණේද? අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් දඬුවම තවත් බරපතළ විය හැකි බව අනෝජන්ගේ පවුලට පැහැදිලි කර තිබුණේද? නීතිමය

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? Read More »

images (4)

සමහර බෙහෙත් රෝහලෙත් නෑ, පාමසියෙත් නෑ, ඒ ගැන කතා කරන්න එපාද?

2026 සැප්තැම්බර් 14 වන දින වනවිට ශ්‍රී ලංකාවේ රාජ්‍ය සෞඛ්‍ය පද්ධතියේ ඖෂධ සැපයුම ‘2022 මට්ටමේ සම්පූර්ණ අර්බුදයක්’ නොවුණත්, මධ්‍යම වෛද්‍ය සැපයුම් අංශයේ සැලකිය යුතු තොග අවසන් වීම්, ඉදිරි මාස කිහිපය තුළ තොග අවසන් වීමේ අනතුර, විශේෂිත පිළිකා ඖෂධ හිඟය, ගුණාත්මකභාවය මත ඉවත් කිරීම් (කොලිටි-රිලේටඩ් විත්ඩ්‍රෝවල්ස්) සහ ප්‍රසම්පාදන ප්‍රමාදයන් (ප්‍රොක්‍යුමන්ට් ඩිලේස්) එකවර පවතින අස්ථාවර තත්ත්වයක් ලෙස

සමහර බෙහෙත් රෝහලෙත් නෑ, පාමසියෙත් නෑ, ඒ ගැන කතා කරන්න එපාද? Read More »

knews-videos

තාවකාලික NPP දූපත අතහැර තම මවුබිමට නැවත යන්න පටන් ගත් බයියන්ගේ කතාව..!

2024 ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය (NPP) 42.31% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නා විට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ඡන්ද ප්‍රතිශතය 2.57% දක්වා පහත වැටුණේ ඇයි? 2019 දී ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු 52.25% ක ඡන්ද පදනමට සිදු වූයේ කුමක්ද? මෙම වීඩියෝවෙන් අප සාකච්ඡා කරන්නේ, අරගලයත් සමග සිදුවූ සමාජ පරිවර්තනය හමුවේ වෙනස් වූ SLPP ඡන්ද පදනම, මේ වනවිට

තාවකාලික NPP දූපත අතහැර තම මවුබිමට නැවත යන්න පටන් ගත් බයියන්ගේ කතාව..! Read More »

the truth about red meat & dairy industry in sri lanka knews

රතුමස් පරිභෝජනය අධෛර්යමත් කළොත් මොකද වෙන්නේ?

පසුගිය දවසක මරණයට කැපවූ අහිංසක ගවයෙකුට යළි ජීවය ලබාදීමට අධිකරණ අමාත්‍යාංශය පියවර ගත්තා. අපි හැවෝම මේක අගය කරනවා. සතෙකුට ජීවත් වෙන්න නිදහස දෙනවා කියන්නේ කොච්චර දෙයක් ද?. මේක සංවේදී අවස්ථාවක්. ඒත් අපි පුද්ගලිකව මෙහෙම දේවල් කළත් අමාත්‍යාංශ මට්ටමින් රාජ්‍ය මට්ටමින් මෙහෙම දේවල් කරන්න පුළුවන් ද? ඒක ජාතියේම පෝෂණයට සහ ජාතියේම අනාගතයට බලපාන්නේ නැතිද? ශ්‍රී ලංකාවේ

රතුමස් පරිභෝජනය අධෛර්යමත් කළොත් මොකද වෙන්නේ? Read More »

pallegama story knews

පල්ලේගම ළමා අපයෝජන කතාව මුල සිට අගට

අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට එල්ල වී ඇති ළමා අපයෝජන චෝදනාව සහ ඊට අදාළ ආන්දෝලනාත්මක නීතිමය ක්‍රියාවලිය පිළිබඳ සම්පූර්ණ විග්‍රහයක් මෙම වීඩියෝවෙන් ගෙන එයි. අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප දෙකක් මත සැකකරු මුදාහැරීම, අත්අඩංගුවට ගැනීමේදී සිදුවූ ප්‍රමාදයන්, රෝහල්ගත වීම් සහ ශ්‍රී ලංකා පොලීසිය මෙන්ම බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කළ ආකාරය පිළිබඳව මෙහිදී පුළුල්ව සාකච්ඡා

පල්ලේගම ළමා අපයෝජන කතාව මුල සිට අගට Read More »