[gtranslate]

ජේ ෂා සහ ජනපති ; ක්‍රිකට් අනාගතය ගැන සාකච්ඡාවක

j sha anura kumara knews

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා අතර හමුවක් අද (19) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වී ඇති අතර ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රකාශකයෙක් පැවසූ පරිදි ඔවුන් ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන සාකච්ඡා කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ වත්මන් කාර්යභාරය ගැන මෙන්ම අනාගතයේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලන ව්‍යුහය කෙබදු විය යුතුද යන්න මෙහිදී සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටු කාර්‍යන් ගැන මෙන්ම ලංකාවේ ක්‍රිකට් පරිපාලන ව්‍යුහය සහ එය ජාත්‍යන්තර ක්‍රිකට් රෙගුලාසි සමඟ බද්ධවිය යුතු ආකාරය වැනි බොහෝ දේ පිළිබඳව ජනාධිපතිවරයා සහ ජේ ෂා අතර අදහස් හොවමාරුවක් මෙහිදී සිදුව ඇත.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

නූරිය මතක් කරමින් දැරණියගලදී පොලිසියට එල්ල වූ ප්‍රහාරය..!

දැරණියගල කියන්නේ ඉස්සර ඉඳලම කසිප්පු විමානයක්. නූරිය දිව්වෙම කසියා වලින්. නූරියේ අතකොටා සහ පිරිවර කළේ කසියා බිස්නස් එක සහ වත්තේ දළු ටික කඩලා විකුණගන්න එක. එහෙව් පාතාල රාජ්‍යය අවසන් වුණේ, නූරි පාතාලයේ...

ජේ ෂා සහ ජනපති ; ක්‍රිකට් අනාගතය ගැන සාකච්ඡාවක

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා අතර හමුවක් අද (19) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වී ඇති අතර ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රකාශකයෙක් පැවසූ පරිදි ඔවුන්...

ඩෙංගු – තත්ත්වය බයානකයි..!

අකාර්‍යක්ෂම රාජ්‍ය කළමනාකරණය හේතුවෙන් ඩෙංගු උග්‍ර ව්‍යසන තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් ඇතැයි ප්‍රකාශ වෙයි. පසුගිය ජනවාරියේ සිට අද (19) උදෑසන වනවිට ශ්‍රී ලංකාව පුරා ඩෙංගු රෝගීන් 44,480ක් වාර්තා වී ඇති...