[gtranslate]

කාදිනල් ගැන යන ප්‍රචාර සත්‍යයෙන් තොරයි..!

50549c53090217193274a8dff736d781

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය උපයෝගී කරගනිමින් තමන්ගේ ධුර කාලය දීර්ඝ කර ගැනීමට කටයුතු කරන බවට සමාජ මාධ්‍යවල සංසරණය වන වාර්තා ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා.

එම මණ්ඩලයේ සභාපති හැරල්ඩ් ඇන්තනි පෙරේරා රදගුරුතුමන් සහ ප්‍රධාන ලේකම් ඇන්ටන් රංජිත් පිල්ලෙනායගම් රදගුරුතුමන්ගේ අත්සනින් යුතුව නිකුත් කළ විශේෂ නිවේදනයක දැක්වෙන්නේ මෙම ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

කතෝලික සභා නීතියට අනුව ලෝකයේ ඕනෑම රදගුරුතුමෙකු වයස අවුරුදු 75 සම්පූර්ණ වූ විට පාප් වහන්සේ වෙත විශ්‍රාම ගැනීමේ ලිපිය ඉදිරිපත් කිරීමට බැඳී සිටින බවත්, 401 වන සභා නීතිය ප්‍රකාරව එම විශ්‍රාම ගැන්වීම නිල වශයෙන් බලාත්මක වන්නේ පාප් වහන්සේ විසින් එය නිල වශයෙන් අනුමත කිරීමෙන් පසුව පමණක් බවත් රදගුරු මණ්ඩලය වැඩිදුරටත් පැහැදිලි කර සිටිනවා.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

මාර්ගයියාට සිදුවූ දේ ඔබටත් සිදුවිය හැකිය

මාර්ගයියා මුලින් ගසක් යට කුඩා මට්ටමින් මුදල් සම්බන්ධ උපදේශන සේවාවක් ආරම්භ කරයි. ක්‍රමයෙන් ඔහු විශාල ලෙස ජනතාවගේ විශ්වාසය දිනාගෙන, මුදල් රැස් කරමින් සාර්ථක මූල්‍ය ව්‍යාපාරයක් ගොඩනඟා ගනී. එහෙත් ඔහුගේ...

කැරපොත්තන්ගේ සටන පළමු ජය වාර්තා කරයි

සමස්ත ඉන්දියාව පමණක් නොව ලෝකයම සොලවමින් වීදි බැස සිටින කැරපොත්තන්ගේ ජනතා පක්ෂය සිය පළමු ජයග්‍රහනය වාර්තා කරගෙන ඇතැයි ද ඒ අනුව ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා...

මන්දිරවල ජනපති නෑ. නමුත් ජනයා ඉදලා. බර වියදමකුත් ගිහිං

ජනාධිපතිවරයා රටපුරා ඇති ජනාධිපති මන්දිර භාවිතා කරන්නේ නැති බව ප්‍රකාශ කරමින් එම මන්දිරවල නවාතැන් නොගත්තත් එහි බොහෝ දෙනෙක් රැඳී සිට ඇති බවද ඒ සඳහා 2025 වර්ෂයේදී විශාල වියදමක් දරා ඇති බවද ජාතික විගණන...