ගැරී කර්ස්ටන් වික්‍රමය..!
වසර 28කට පස්සේ ඉන්දියාව එක්දින ක්‍රිකට් ලෝක ශූරයන් කරපු, ඊටපස්සේ තමන්ගේ රට වුණ දකුණු අප්‍රිකාව ලෝකයේ අංක එකට ගෙනා පුහුණුකරු ගැරී කර්ස්ටන් ලංකාවේ ජාතික පුහුණුකරු වෙනකොට මට නම් ලොකු බලාපොරොත්තුවක් තිබුණා. මම ඒක ඒ කාලේ ලිව්වා. ඒකට ප්‍රධානතම හේතුව ඉන්දීය කණ්ඩායම අස්සේ ඔහු කරපු වික්‍රමය අපි දැක්කා. මෑත කාලයේ ඉන්දියාවේ ක්‍රිකට් විචාරකයන් රවී ශාස්ත්‍රි, රාහුල්
ගැරී කර්ස්ටන් වික්‍රමය..! Read More »











