ඩොලර් මිලියන 2.5 ගැන හොයන්න තේරීම් කාරක සභාවක් පත් කරන්න – ෆ්‍රී ලෝයර්ස්ලා ජනපතිගෙන් ඉල්ලයි

free lawyers knews

භාණ්ඩාගාරයට සම්බන්ධ ඩොලර් මිලියන 2.5ක මූල්‍ය වංචාව සහ මෑතකාලයේ වාර්තා වූ අනෙකුත් මූල්‍ය වංචාවන් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස Free Lawyers Association නම් සංවිධානය ජනාධිපති අනුර කුමාර දිසානායක සහ කථානායක ජගත් වික්‍රමරත්න යන මහත්වරුන් වෙත ලිපි යවමින් ඉල්ලා ඇත.

එම සංවිධානයේ සම කැඳවුම්කරුවන් වන ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ නීතිඥ අතුල ද සිල්වා යන අයගේ අත්සනින් යුතුව යොමු කර ඇති මෙම ලිපිය මගින්, මෙම මූල්‍ය වංචාවන් පිළිබඳව විමර්ශනය කර ඉදිරියට මෙවැනි සිදුවීම් වළක්වා ගැනීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා ඇතැයි තවදුරටත් වාර්තා වෙයි.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

පාස්කු මහ නඩුවේ තීන්දුව – 15කට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්. 9කට නිදහස..!

2019 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළ ප්‍රධාන අපරාධ නඩුවේ තීන්දුව ඊයේ (22) ප්‍රකාශයට පත් විය. කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කර නවදෙනෙකු නිදොස් කොට නිදහස් කළේය...

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...