K News

Trending Now

ආර්ථිකය

ශ්‍රී ලංකාවේ ලාෆ්ස් සහ ලිට්‍රෝ ගෑස් හිඟය සහ ගෑස් සැපයුම් අර්බුදය

ලාෆ්ස් ගෑස් අර්බුදය, ලිට්‍රෝවේ සැපයුම් ගැටලු සහ කළු කඩ මාෆියාව – මෙරට ගෑස් හිඟයේ ඇත්ත කතාව

මම ඊයේ (29) මහරගම නගරයේ හෝටල් කිහිපයකට ගියා වර්තමාන ගෑස් අර්බුදය පිළිබඳව කරුණු ටිකක් සොයන්න. බොහෝ ව්‍යාපාරිකයන් අදහස් දක්වන්නවත් කැමති නෑ. ඔවුන්ට ඒ තරමට කේන්තියි මේ තත්ත්වය පිළිබඳව. පොඩි හෝටලයකට වුණත් කිලෝ 12.5ක සිලින්ඩරයක් දවස් එකහමාරකට විතර තමයි සෑහෙන්නේ. ගෑස් හිඟයක් තිබෙන නිසා සහ ලිට්‍රෝ ගෑස් තොග සීමිතව මුදා හරින නිසා කිලෝ 12.5ක එක සිලින්ඩරයකට

ලාෆ්ස් ගෑස් අර්බුදය, ලිට්‍රෝවේ සැපයුම් ගැටලු සහ කළු කඩ මාෆියාව – මෙරට ගෑස් හිඟයේ ඇත්ත කතාව Read More »

ශ්‍රී ලංකාවේ ලාෆ් ගෘහස්ථ ගෑස් හිඟය සහ පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ ගැටලුව

පාරිභෝගික කටයුතු අධිකාරියේ නම ‘ධම්මික කටයුතු අධිකාරිය’ ලෙස වෙනස් කරහල්ලා..!

මාසයකට වැඩි කාලයක් වෙළඳපොළේ ලාෆ් ගෘහස්ථ ගෑස් සොයාගැනීමට නොහැකි වීමත්, ඒ පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මැදිහත්වීම ප්‍රමාණවත්ද යන්නත් බරපතළ ප්‍රශ්න මතු කරයි. ධම්මික පෙරේරාගේ හිමිකාරීත්වය, රාජ්‍යය හා ව්‍යාපාරික බලය අතර සම්බන්ධතා සහ පාරිභෝගිකයාට ඉතිරිව ඇති විකල්ප පිළිබඳ කේ. සංජීවගේ විමසා බැලීමකි.

පාරිභෝගික කටයුතු අධිකාරියේ නම ‘ධම්මික කටයුතු අධිකාරිය’ ලෙස වෙනස් කරහල්ලා..! Read More »

අයිඑම්එෆ් ගිවිසුම 2027දී අවසන්: ඊළඟට මොකද වෙන්නේ?

අයිඑම්එෆ් ගිවිසුම 2027දී අවසන්: ඊළඟට මොකද වෙන්නේ? මැදපෙරදිග යුද අර්බුදය මැද ආණ්ඩුවේ ආර්ථික සැලැස්ම මොකද්ද? රවීගෙන් වැදගත් ප්‍රශ්න කිරීමක්

වත්මන් අයිඑම්එෆ් වැඩසටහන 2027 දී අවසන් වීමට නියමිතව තිබියදී, අනාගත මූල්‍ය ස්ථාවරත්වය සඳහා රජයේ සැලැස්ම පැහැදිලි කළ යුතුව ඇත. මැදපෙරදිග යුද අර්බුදය, ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ විදේශ විනිමය අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට ඇති විකල්ප මොනවාද?

අයිඑම්එෆ් ගිවිසුම 2027දී අවසන්: ඊළඟට මොකද වෙන්නේ? මැදපෙරදිග යුද අර්බුදය මැද ආණ්ඩුවේ ආර්ථික සැලැස්ම මොකද්ද? රවීගෙන් වැදගත් ප්‍රශ්න කිරීමක් Read More »

vehicle knews

ආනයන සීමා ඉවත් කළාට පස්සේ ඩොලර් බිලියන 3.8ක වාහන ගෙනල්ලා

2024 වසරේදී වාහන ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු මේ දක්වා ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් බිලියන 3.8ක පමණ වටිනාකමකින් යුත් වාහන ලක්ෂ 8කට අධික ප්‍රමාණයක් ආනයනය කර ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර පසුගිය 6දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඒ මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ, 2024 සහ 2025 යන වසර වලදී ඩොලර් බිලියන 1.9 ක ණයවර

ආනයන සීමා ඉවත් කළාට පස්සේ ඩොලර් බිලියන 3.8ක වාහන ගෙනල්ලා Read More »

cabs1000 knews

ආණ්ඩුව ඩීසල් ඩබල් කැබ් 1000ක් ගන්න යන්නේ පැලවත්තට දෙන්නද?

රජය විසින් බ්‍රෑන්ඩ්නිව් ස්වයංක්‍රීය ගියර් පද්ධතියක් (ඔටෝමැටික්-ට්‍රාන්ස්මිෂන්) සහිත, රෝද හතරටම බලය සැපයෙන ෆෝවීල් ඩ්‍රයිව් ඩීසල් ඩබල් කැබ් රථ 1,000ක් මිලදී ගැනීම සඳහා ලංසු කැඳවා ඇත. මෙම ටෙන්ඩරය සැප්තැම්බර් 29 වන දින ප්‍රචාරය කරන ලද අතර, එය අවසන් වන දිනය 2026 ඔක්තෝබර් 22 වේ. ප්‍රසම්පාදන ආයතනය වන්නේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වන අතර, එම

ආණ්ඩුව ඩීසල් ඩබල් කැබ් 1000ක් ගන්න යන්නේ පැලවත්තට දෙන්නද? Read More »

imf sri lanka knews

නව වැඩසටහනක් ගැන සාකච්ඡා නෑ තියෙන වැඩේ හරියට ඉවරකරන එකයි බලාපොරොත්තුව – IMF

තම සංවිධානයේ මූලික ප්‍රධාන අවධානය යොමුව ඇත්තේ වත්මන් වැඩසටහන එහි අවසන් අදියර දක්වා සාර්ථකව ර්සේැග්ෙන යාම බවත්, නව වැඩසටහනක් සඳහා යම් ඉල්ලීමක් රජය පැත්තෙන් ලැබෙන්නේ නම්, එය සලකා බලනු ලබන්නේ සාර්ව ආර්ථික ස්ථායීතාව සහ ගෙවුම් ශේෂයේ අවශ්‍යතාවය තක්සේරු කිරීමෙන් පසුව පමණක් බවත් අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙක් ප්‍රකාශ කලැයි ඩේලි මිරර් වාර්තා කරයි. ජාත්‍යන්තර මූල්‍ය

නව වැඩසටහනක් ගැන සාකච්ඡා නෑ තියෙන වැඩේ හරියට ඉවරකරන එකයි බලාපොරොත්තුව – IMF Read More »

anura kumara disanayaka knews

ජනාධිපතිතුමා දන්න, නොදන්න “බීජ”

පසුගිය දවසක ජනාධිපතිතුමා පොළොන්නරුවේ ගොවි රැළියක් අමතා විශේෂ කතාවක් කළා. පැයක පමණ කාලයක් කළ එම කතාවේ විනාඩි දෙක තුනක් බීජ වෙනුවෙන් කතා කළා. මේ ඒ කොටසයි; “ඊළඟට ගොවි ජනතාවට ප්‍රධාන දේ තමයි බීජ. අපි දන්නවා අපිට විශාල බීජ විවිධත්වයක් තිබුණු රටක්. විවිධ වර්ගයේ බීජ තිබුණා. වට්ටක්කා ගත්තොත් ප්‍රභේද ගණනාවක් තිබුණා. වැටකොළු ගත්තොත් ප්‍රභේද ගණනාවක් තිබුණා.

ජනාධිපතිතුමා දන්න, නොදන්න “බීජ” Read More »

highway sri lanka knews 1

දේශීය අරමුදල්වලින් අධිවේගී මාර්ග තැනීමේ ආර්ථික යථාර්ථය!

ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ ලබන වසරේ සිට විදේශ ණය ශතයක්වත් ලබා නොගෙන, දේශීය අරමුදල්වලින් අධිවේගී මාර්ග තුනක ඉදිකිරීම් ආරම්භ කරන බවයි. මෙය ජනතාවට ආකර්ෂණීය ප්‍රකාශයක් විය හැකිය. එහෙත් “දේශීය අරමුදල්” යන වචනයෙන් රටට ඇතිවන සැබෑ මූල්‍ය බරත්, විදේශ විනිමය බරත් සඟවන්නට බැහැ. දේශීය අරමුදල් කියන්නේ නොමිලේ ලැබෙන මුදල් නොවේ. මහා භාණ්ඩාගාරයේ තිබෙන්නේ ජනතාවගෙන් බදු වශයෙන් ලබාගන්නා

දේශීය අරමුදල්වලින් අධිවේගී මාර්ග තැනීමේ ආර්ථික යථාර්ථය! Read More »

yuval noah harari ai techno despotism knews 1

AI තාක්ෂණික-ඒකාධිපතිත්වයකට හේතු විය හැකියි – යුවාල් නෝවා හරාරි

යුවාල් නෝවා හරාරි (Yuval Noah Harari) තමා හඳුන්වා දෙන්නේ අතීතය නොව වෙනස්වීම් පිළිබඳව අධ්‍යයනය කරන ඉතිහාසඥයකු ලෙසිනි. ඔහුගේ පළමු අතිශය ජනප්‍රිය කෘතිය වන “Sapiens”, මානව ඉතිහාසයේ පුළුල් පරාසයක් වෙත එම දෘෂ්ටිකෝණය යොමු කළේය. දෙවන කෘතිය වන “Homo Deus”, මනුෂ්‍යත්වය ගොඩනැගීමේදී ආගමේ කාර්යභාරය පිළිබඳව සොයා බැලීය. ඔහුගේ නවතම කෘතිය වන “Nexus”, තොරතුරු පාලනය කිරීම ඉතිහාසයේ ගමන්

AI තාක්ෂණික-ඒකාධිපතිත්වයකට හේතු විය හැකියි – යුවාල් නෝවා හරාරි Read More »

ravi karunanayake knews 1

විදෙස් සංචිත ඩොලර් මිලියන 500කට මොකද වුණේ? රවී ප්‍රශ්න කරයි

2024 සැප්තැම්බර් ආණ්ඩුව මාරුවෙන අවස්ථාවේදී ඩොලර් මිලියන 6100ක සංචිත තිබුණු බවත්, ඉන්පසුව IMF වාරික තුනක් මෙම සංචිතයට එකතු වූ බවත් ප්‍රකාශ කරන හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන්නේ මෙම අයි.එම්.එෆ්. වාරික ත්‍රිත්වයත් සමඟ අපේ සංචිත ඉහළ යෑම සිදුවිය යුතු වුවත් එය අවම වශයෙන් ඩොලර් මිලියන 500කින් අඩු වුණේ කෙසේද යන්නයි. පසුගිය

විදෙස් සංචිත ඩොලර් මිලියන 500කට මොකද වුණේ? රවී ප්‍රශ්න කරයි Read More »