ජනතාව එපා කී 22 සම්මතයි..!

22 knewa

නීතිඥ ප්‍රජාව සහ ප්‍රජාතන්ත්‍රවාදයට කැමති ජනතාව විසින් සිය විරෝධය දිගින් දිගටම පෙන්නූ 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පනත් කෙටුම්පත, ආණ්ඩුව විසින් තුනෙන් දෙකක බහුතර බලයෙන් සම්මත කරගනී.

මෙහිදී මන්ත්‍රීවරුන් 158 දෙනෙක් ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව සිය ඡන්දය ලබාදුන් අතර මන්ත්‍රීවරුන් 63 දෙනෙක් විරුද්ධව සිය ඡන්දය ප්‍රකාශ කළේය.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

ජනතාව එපා කී 22 සම්මතයි..!

නීතිඥ ප්‍රජාව සහ ප්‍රජාතන්ත්‍රවාදයට කැමති ජනතාව විසින් සිය විරෝධය දිගින් දිගටම පෙන්නූ 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පනත් කෙටුම්පත, ආණ්ඩුව විසින් තුනෙන් දෙකක බහුතර බලයෙන් සම්මත කරගනී. මෙහිදී...

22ට එරෙහිව විශාල ජනතාවක් වැස්සත් නොතකා පාර්ලිමේන්තුව ඉදිරියට

සමගි ජන බලවේගය විසින් සංවිධානය කළ 22ට එරෙහි 24 විරෝධතාවයට අයහපත් කාලගුණ තත්ත්වයත් නොතකා විශාල ජනතාවක් සහභාගි වී ඇතැයි වාර්තා වෙයි. අධිකරණයේ ස්වාධීනත්වය අහෝසි කර, ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කර දමා රට...

ශිවරාසා අනෝජන්ට සමාව ලබා ගැනීම ගැන කතා කරන්න රාසමාණික්කම් ජනපතිගෙන් හදිසි සාකච්ඡාවක් ඉල්ලයි

සෞදි අරාබියේ මරණ දඬුවමට මුහුණ දී සිටින 26 හැවිරිදි ශිවරාසා අනෝජන්ට සමාව ලබා ගැනීම සහ ඔහුව නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ හදිසි...