සිවරාසා අනෝජන්ට සෞදි අරාබියේදී නියම කර ඇති මරණ දඬුවම අවලංගු කරන්නට එහි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇතැයි වාර්තා වෙයි. මේ පිළිබඳව මම ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුමගෙන් කරුණු විමසීමේදී ඔහු මෙම පුවත සත්‍ය බව ප්‍රකාශ කළේය. මේ වීඩියෝවෙන් අප ඒ පිළිබඳව කතාකරමු.
සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ ශ්‍රී ලාංකික තරුණයෙකු වන සිවරාසා අනෝජන්ට මුලින් වසර පහක සිරදඬුවමක් නියම කර තිබූ අතර, පසුව අභියාචනාධිකරණය එම තීන්දුව වෙනස් කර මරණ දඬුවම නියම කළේය.
මේ පිළිබඳව අපගේ පෙර වාර්තාකරණයන් –https://knews.lk/sivarasa-anojan-attacked-in-saudi-prison-conflicting-accounts/
– https://knews.lk/sivarasa-anojan-death-sentence-inside-the-saudi-appeal/




