සිරසට මිලියන 104ක් දුන්නේ කාගේ සල්ලිද? සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අතීතය මෙන්න – උනුත් එකයි මුනුත් එකයි
සිරස මාධ්‍ය ජාලයට සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය හරහා රුපියල් මිලියන 104ක් ලබාදීම සම්බන්ධයෙන් මතුවන ප්‍රශ්න මොනවාද? මහින්ද රාජපක්ෂ පාලනයේ සිට ගෝඨාභය රාජපක්ෂ පාලනය දක්වා කාර්යාංශයේ මුදල් අවභාවිතය පිළිබඳ චෝදනා, විගණන නිරීක්ෂණ සහ අධිකරණ ක්‍රියාමාර්ග ඇසුරින් කරන විමර්ශනයකි.











