K News

Trending Now

අදත් වෙඩි තැබීමක් අයෙක් මරුට…!

gunshot 20261009 101336 0000

කළුතර, නාගොඩ ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිට අද (9) උදෑසන වෙඩිතැබීමක් සිදුව ඇති අතර එහිදී එක් අයෙක් මියගොස් ඇතැයි වාර්තා වෙයි.

මෙසේ වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ අවන්හලේ හිමිකරු බවට වාර්තා වෙන අතර ඔහුගේ බිරිඳ තුවාල ලබා ඇතයි පොලිස් ප්‍රකාශකයෙක් පැවසීය.

වෙඩික්කරුවන් යතුරු පැදියකින් පැමිණි ඇති අතර ඔවුන් සොයාගැනීම සඳහා කළුතර දකුණ පොලීසිය විමර්ශනයන් ආරම්භ කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *