K News

Trending Now

K Sanjeewa

2026 ශ්‍රී ලංකාවේ ජාතික දරිද්‍රතා රේඛාව රුපියල් 17742 දක්වා ඉහළ යාම

NPP රජය දුප්පතුන් බෝ කරයි..!

2026 සැප්තැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාවේ ජාතික දරිද්‍රතා රේඛාව පුද්ගලයෙකුට මසකට රුපියල් 17,742 දක්වා ඉහළ ගොස් තිබේ. දිස්ත්‍රික්ක අනුව දරිද්‍රතා රේඛාවේ වෙනස්කම් සහ පසුගිය වසරවල සංඛ්‍යාලේඛන විමසා බැලීමේදී රටේ ජීවන වියදම පිළිබඳ බරපතළ ප්‍රශ්න මතු වේ.

NPP රජය දුප්පතුන් බෝ කරයි..! Read More »

2026 ඇමරිකානු මධ්‍යවාර මැතිවරණයෙන් ඩිමොක්‍රටික් පක්ෂය කොංග්‍රසයේ බලය අත්පත් කරගැනීම සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශපාලන බලය සීමා වීම

ඇමරිකානු ජනතාව ට්‍රම්ප්ගේ බලය සීමා කරයි..!

2026 ඇමරිකානු මධ්‍යවාර මැතිවරණයෙන් ඩිමොක්‍රටික් පක්ෂය කොංග්‍රසයේ බලය අත්පත් කරගනී. ට්‍රම්ප්ගේ ආර්ථික ප්‍රතිපත්ති, ඉරාන යුද්ධය සහ ජීවන වියදම හමුවේ රිපබ්ලිකන් පක්ෂයට අභියෝගයක්. ඇමරිකානු දේශපාලනයේ නව බල තුලනය ගැන විශ්ලේෂණය.

ඇමරිකානු ජනතාව ට්‍රම්ප්ගේ බලය සීමා කරයි..! Read More »

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය හරහා සිරස මාධ්‍ය ජාලයට රුපියල් මිලියන 104ක් ලබාදීම පිළිබඳ විමර්ශනය

සිරසට මිලියන 104ක් දුන්නේ කාගේ සල්ලිද? සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අතීතය මෙන්න – උනුත් එකයි මුනුත් එකයි

සිරස මාධ්‍ය ජාලයට සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය හරහා රුපියල් මිලියන 104ක් ලබාදීම සම්බන්ධයෙන් මතුවන ප්‍රශ්න මොනවාද? මහින්ද රාජපක්ෂ පාලනයේ සිට ගෝඨාභය රාජපක්ෂ පාලනය දක්වා කාර්යාංශයේ මුදල් අවභාවිතය පිළිබඳ චෝදනා, විගණන නිරීක්ෂණ සහ අධිකරණ ක්‍රියාමාර්ග ඇසුරින් කරන විමර්ශනයකි.

සිරසට මිලියන 104ක් දුන්නේ කාගේ සල්ලිද? සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අතීතය මෙන්න – උනුත් එකයි මුනුත් එකයි Read More »

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහි විශ්වාසභංග යෝජනාව සහ චෝදනා 50

කථානායක මොකද්ද මේ කරන්නේ? – අදත් පාර්ලිමේන්තුව උණුසුම්

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහි විශ්වාසභංග යෝජනාවේ චෝදනා 50ක්. නිල නිවාස, වාහන, රාජ්‍ය මුදල් අවභාවිතය සහ දූෂණ විමර්ශනවලට මැදිහත්වීම පිළිබඳ චෝදනා හා කතානායක පාර්ශ්වයේ ප්‍රතිචාරය.

කථානායක මොකද්ද මේ කරන්නේ? – අදත් පාර්ලිමේන්තුව උණුසුම් Read More »

PSTA පනතට විරෝධය පළ කරන ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ අසෝක හඳගම

PSTA පනතට කිසිදු සහයක් ලබා නොදෙමු – අසෝක හඳගම

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA), 1979 J. R. ජයවර්ධන ආණ්ඩුව ගෙනාවේ තාවකාලිකව ය; Temporary provision එකක් විදිහට ය. ඒ, උතුරේ නැඟීගෙන එන සන්නද්ධ ව්‍යාපාරය මැඬපවත්වන්නට ය. ආරම්භයේ දී තාවකාලික පනතක් විදිහට තිබුණු මේ PTA එක, 1982 ඉඳලා ස්ථිර වුණා. ඊට පස්සේ ඉතින්, හිතුමතේට අත්අඩංගුවට ගැනීම්, නඩු නැතුව රඳවා තබා ගැනීම්, වධහිංසා පැමිණවීම් ආදී මෙකී නොකී හැම

PSTA පනතට කිසිදු සහයක් ලබා නොදෙමු – අසෝක හඳගම Read More »

සිරස මාධ්‍ය ජාලයට රුපියල් කෝටි 10.4ක් ලබාදීමේ කැබිනට් තීරණය

සිරසට කෝටි 10.4ක් දුන් ‘අරුම පුදුම’ කැබිනට් තීන්දුව..!

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදලින් සිරස මාධ්‍ය ජාලයට රුපියල් කෝටි 10.4ක් ලබාදීමේ ගනුදෙනුව පිළිබඳ විමර්ශනාත්මක අනාවරණයක්.

සිරසට කෝටි 10.4ක් දුන් ‘අරුම පුදුම’ කැබිනට් තීන්දුව..! Read More »

කෙහෙළිය රඹුක්වැල්ල සහ ඖෂධ වංචා චෝදනා

කෙහෙළියගේ ඖෂධ වංචාව : 04 කෙහෙළිය නීතියට උඩින් ද?

කෙහෙළිය රඹුක්වැල්ලට එල්ල වී ඇති ඖෂධ වංචා චෝදනා හමුවේ නීතිය ක්‍රියාත්මක වූ ආකාරය කුමක්ද? විගණකාධිපති වාර්තාවෙන් හෙළිවන Special Pathway ක්‍රමයේ අක්‍රමිකතා, ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය, රෝගී මරණ සහ බිඳවැටුණු ඖෂධ නියාමන ක්‍රියාවලිය පිළිබඳ ගවේෂණාත්මක අනාවරණය.

කෙහෙළියගේ ඖෂධ වංචාව : 04 කෙහෙළිය නීතියට උඩින් ද? Read More »

කෙහෙළිය රඹුක්වැල්ල සහ ඖෂධ වංචාව

කෙහෙළියගේ ඖෂධ වංචාව : 03 කෙහෙළියට තියෙන චෝදනා

මාධ්‍ය හරහා දිගින් දිගටම සිදුවූ බලපෑම හමුවේ පසුගිය දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් සීමාහේවගේ ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහජනක ඖෂධ වංචාවට අදාළව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළ අතර එහිදී හිටපු ලේකම්වරයා මෙම සිද්ධියට අදාළ හයවන සැකකරු ලෙස 2023 දෙසැම්බර් 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්නට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම නියෝග

කෙහෙළියගේ ඖෂධ වංචාව : 03 කෙහෙළියට තියෙන චෝදනා Read More »

කෙහෙළියගේ ඖෂධ වංචාව IVIG සහ රිටොක්සිමැප්

කෙහෙළියගේ ඖෂධ වංචාව : 02 හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොක්සිමැප් පිළිකා ඖෂධ මගඩිය

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් වෙනුවට ජලය අඩංගු ඖෂධයක් රෝගීන්ට ලබාදුන් බවට අනාවරණය වූ ඖෂධ වංචාවට අමතරව, පිළිකා රෝගීන් සඳහා භාවිත කරන රිටොක්සිමැප් ඖෂධය ගෙන්වීමේදී ද සිදුවූ බව කියන මහා පරිමාණ වංචාව කුමක්ද? සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ භූමිකාව, CID පරීක්ෂණ සහ දේශපාලන බලපෑම් පිළිබඳ කේ. සංජීවගේ ගවේෂණාත්මක අනාවරණය.

කෙහෙළියගේ ඖෂධ වංචාව : 02 හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොක්සිමැප් පිළිකා ඖෂධ මගඩිය Read More »

කෙහෙළියගේ ඖෂධ වංචාව - ඔහුගේ සමයේ සිදුවූ බව කියන IVIG ඖෂධ වංචාව

කෙහෙළියගේ ඖෂධ වංචාව 01 කොටස

ප්‍රමිතියෙන් තොර IVIG ප්‍රතිදේහජනක ඖෂධ රෝගීන්ට ලබාදීමත් සමග කරළියට පැමිණි මෙරට දැවැන්ත ඖෂධ වංචාව පිටුපස ඇති අබිරහස් මොනවාද? ඉන්දියානු ණය ආධාර යටතේ ඖෂධ ගෙන්වන මුවාවෙන් සිදුකළ බව කියන ටෙන්ඩර් අක්‍රමිකතා, ව්‍යාජ ඖෂධ නිෂ්පාදනය සහ සෞඛ්‍ය බලධාරීන්ගේ භූමිකාව පිළිබඳ කේ. සංජීවගේ ගවේෂණාත්මක අනාවරණය.

කෙහෙළියගේ ඖෂධ වංචාව 01 කොටස Read More »