පසුගිය දා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා සහ ජනාධිපතිවරයා අතර පැවති හමුවේදී එලබෙන ජූලි 31 දිනට පෙර ක්‍රිකට් නිලවරණයක් පවත්වා ශ්‍රී ලංකන් ක්‍රිකට් සඳහා නව පරිපාලනයක් ස්ථාපිත කරගන්නා ලෙස ජේ ෂා ජනාධිපතිවරයාට දන්වා ඇතැයි කරුණු වාර්තා වෙයි.
නව නිළධාරී මණ්ඩලයක් පත්කරගෙන ක්‍රිකට් නිර්දේශපාලනික පසුබිමක් තුළ පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාව අපොහොසත් වන්නේ නම් ශ්‍රී ලංකාව නැවතත් ICC විසින් බ්ලැක් ලිස්ට් කරනු ඇතැයි කරුණු වාර්තා වෙයි.






