[gtranslate]

රඛිතයි චරිතුයි අල්ලස් දැලේ

rakitha charith knews

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ සහ සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට පත්ව ඇතැයි වාර්තා වෙයි.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ගෙන් අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ 1200ක මුදලක් ලබාගෙන ඇතැයි මෙම දෙදෙනාට චෝදනා එල්ලවෙන අතර එහිදී ඔවුන් අල්ලස් ලබාගෙන ඇතැයි සඳහන් වන්නේ රැඳවුම් නියෝග ඉවත් කර සාමාන්‍ය සිරකරුවෙකු ලෙස රඳවා තැබීමට අපරාධ පරීක්ෂණ නිලධාරීන්ට අල්ලස් ලබාදීමට යැයි ප්‍රකාශ කරමින් ය.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

රතුමස් පරිභෝජනය අධෛර්යමත් කළොත් මොකද වෙන්නේ?

පසුගිය දවසක මරණයට කැපවූ අහිංසක ගවයෙකුට යළි ජීවය ලබාදීමට අධිකරණ අමාත්‍යාංශය පියවර ගත්තා. අපි හැවෝම මේක අගය කරනවා. සතෙකුට ජීවත් වෙන්න නිදහස දෙනවා කියන්නේ කොච්චර දෙයක් ද?. මේක සංවේදී අවස්ථාවක්. ඒත් අපි...

හිමගිර පාමුල

ගස් අතු ඉති සිරි සිරියක පැටලිලා. කඩේ පියැස්සෙන් බිමට විසි කරන වැසි දිය පුංචි දිය සීරා​වක පැටලිලා ගඟ හොයනවා. ඈතින් හිමගිර වසාගත්ත සුදු වළාකුළු වැස්ස වලාහක දෙවියන්ට තව තවත් ඇරයුම් කරනවා. දෙවියන්ගේ රටේ...

මාර්ගයියාට සිදුවූ දේ ඔබටත් සිදුවිය හැකිය

මාර්ගයියා මුලින් ගසක් යට කුඩා මට්ටමින් මුදල් සම්බන්ධ උපදේශන සේවාවක් ආරම්භ කරයි. ක්‍රමයෙන් ඔහු විශාල ලෙස ජනතාවගේ විශ්වාසය දිනාගෙන, මුදල් රැස් කරමින් සාර්ථක මූල්‍ය ව්‍යාපාරයක් ගොඩනඟා ගනී. එහෙත් ඔහුගේ...