නීතිඥ ප්‍රජාව සහ ප්රජාතන්ත්රවාදයට කැමති ජනතාව විසින් සිය විරෝධය දිගින් දිගටම පෙන්නූ 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පනත් කෙටුම්පත, ආණ්ඩුව විසින් තුනෙන් දෙකක බහුතර බලයෙන් සම්මත කරගනී.
මෙහිදී මන්ත්‍රීවරුන් 158 දෙනෙක් ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව සිය ඡන්දය ලබාදුන් අතර මන්ත්‍රීවරුන් 63 දෙනෙක් විරුද්ධව සිය ඡන්දය ප්‍රකාශ කළේය.





