සටන් විරාමය බිඳ වැටේ – මැදපෙරදිග යුද ගිනි
ඇමරිකාව සහ ඉරානය අතර පවතින යුදමය තත්ත්වය උත්සන්න වීමත් සමඟ මැදපෙරදිග කලාපයේ සිටින ඇමරිකානු පුරවැසියන් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි සංචාරක අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. දෙපාර්ශවය අතර පසුගිය මාසයේ අත්සන් කරන ලද කරුණු 14 කින් යුත් අන්තර්කාලීන අවබෝධතා ගිවිසුම පසුගිය සතියේ බිඳ වැටීමත් සමඟ මෙම ගැටුම්කාරී වටපිටාව නිර්මාණය වී
සටන් විරාමය බිඳ වැටේ – මැදපෙරදිග යුද ගිනි Read More »











