K News

Trending Now

K Sanjeewa

1774520550 sallaya l

පිරිසක් සලේගේ පෙත්සමේ පාර්ශවයක් වෙන්න ඉල්ලයි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ විසින් ගොනු කර ඇති රිට් පෙත්සමට තමන්වද ඇතුළත් කරගන්නා ලෙස ඉල්ලමින් තවත් පිරිසක් අභියාචනාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර ඇත.  ආචාර්ය ගුණදාස අමරසේකර, පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, පූජ්‍ය දාපනේ සුමනවංශ හිමි, දිඹුලාගල රාහුලාලංකාර හිමි, ජ්‍යෙෂ්ඨ වෛද්‍ය උපදේශක වෛද්‍ය ශකුන්තලා සෙනෙවිරත්න සහ ගෝලීය ශ්‍රී ලාංකීය සංසදය එම පෙත්සම්කරුවෝ

පිරිසක් සලේගේ පෙත්සමේ පාර්ශවයක් වෙන්න ඉල්ලයි Read More »

50549c53090217193274a8dff736d781

කාදිනල් ගැන යන ප්‍රචාර සත්‍යයෙන් තොරයි..!

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය උපයෝගී කරගනිමින් තමන්ගේ ධුර කාලය දීර්ඝ කර ගැනීමට කටයුතු කරන බවට සමාජ මාධ්‍යවල සංසරණය වන වාර්තා ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. එම මණ්ඩලයේ සභාපති හැරල්ඩ් ඇන්තනි පෙරේරා රදගුරුතුමන් සහ ප්‍රධාන ලේකම් ඇන්ටන් රංජිත් පිල්ලෙනායගම් රදගුරුතුමන්ගේ අත්සනින් යුතුව නිකුත් කළ විශේෂ නිවේදනයක දැක්වෙන්නේ

කාදිනල් ගැන යන ප්‍රචාර සත්‍යයෙන් තොරයි..! Read More »

el nino

එල් නිනෝට මූණ දෙන්න කමිටුවක්

ශ්‍රී ලංකාව මේ වන විට ‘එල් නිනෝ’ කාලගුණික අවධියකට ඇතුළු වී ඇති බැවින් ඉදිරි මාසවලදී දැඩි කාලගුණික විපර්යාසයන්ට මුහුණ දීමට සිදුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. ඒ අනුව, ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් ඇති වීමට 63% ක සහ දුර්වල එල් නිනෝ තත්ත්වයක් ඇති වීමට 33% ක සම්භාවිතාවක් පවතින බවයි එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න

එල් නිනෝට මූණ දෙන්න කමිටුවක් Read More »

kazkhstan knews

පිරිපහදු තෙල් කසකස්තානයෙන්..!

ලංකාවේ පිරිපහදු කළ ඉන්ධන අවශ්‍යතා වෙනුවෙන් සහයෝගය දැක්වීමට කසකස්තානය කැමැත්ත පළ කර තිබේ. වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ කසකස්තාන තානාපති සර්ජි වික්ටොරොව් මහතා අතර අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදී මේ බව අනාවරණය විය. දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳාම පුළුල් කිරීම, පිරිපහදු කළ ඉන්ධන ලබාගැනීම මෙන්ම සංචාරක සහයෝගීතාව නැංවීම කෙරෙහි ද මෙහිදී විශේෂ

පිරිපහදු තෙල් කසකස්තානයෙන්..! Read More »

medicine

ඔසු හිඟයි – රෝගීන් අනාථයි

රජයේ සහ පෞද්ගලික අංශයේ පවතින උග්‍ර ඖෂධ මෙන්ම ශල්‍ය උපකරණ හිඟය නිසා අසරණ වී සිටින්නේ පොදු ජනතාවයි. මේ හේතුවෙන් අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් වෙනුවෙන් සාමාන්‍ය මිල මෙන් තුන් ගුණයකට වඩා වැඩි පිරිවැයක් ගෙවීමට රෝගීන්ට සිදුව ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා. මේ පිළිබඳව අදහස් දැක්වූ එහි සභාපති වෛද්‍ය චමල් සංජීව

ඔසු හිඟයි – රෝගීන් අනාථයි Read More »

world bank

ලංකාව නැවතත් මැදි ආදායම් ලබන රටක්

ලෝක බැංකුවේ 2026-2027 නවතම වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව යළිත් වරක් “ඉහළ-මධ්‍යම ආදායම් ලබන රටක්” ලෙස ලැයිස්තුගත වීමට සමත්ව තිබෙනවා. 2019 වසරේදී ද ලංකාව මෙම මට්ටම අත්පත් කරගත්ත ද, පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් වසංගතයෙන් පසු උද්ගත වූ අර්බුද හේතුවෙන් විදේශ ණය ගෙවා ගැනීමට පවා නොහැකි තත්ත්වයක් උදා විය. ඉන් වසර තුනක් වැනි කෙටි කලක් ඇතුළත මෙවැනි

ලංකාව නැවතත් මැදි ආදායම් ලබන රටක් Read More »

money laundering knews

කළු සල්ලි සුදු කරපු කොළඹ කොටුවේ ඩොලර් මෝල..!

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පසුගිය දවසක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 700කට (රුපියල් කෝටි 21,000කට) අධික මුදලක් රටින් පිට කිරීමේ දැවැන්ත ජාවාරමක් හඳුනාගෙන ඇති බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ මීගමුව පොලිසිය එක්ව සිදුකළ දීර්ඝ සහ සංකීර්ණ මෙහෙයුමකින් අනතුරුව, මෙම ජාත්‍යන්තර මූල්‍ය වංචාවේ සුලමුල හෙළිදරව් වී

කළු සල්ලි සුදු කරපු කොළඹ කොටුවේ ඩොලර් මෝල..! Read More »

pallegama hemarathana knews

ජනබලයට ආණ්ඩුව නැවෙයි මෙවර නීතිපතිත් උසාවි ඇවිත්..!

වයස අවුරුදු 12ක බාලවයස්කාර දැරිවියක් බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කළා යැයි චෝදනා එල්ලවී ඇති හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන භික්ෂුවට එරෙහි නඩුව අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අතර මෙවර එම නඩු විභාගය සඳහා නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රජයේ අධිනීතීඥ කේෂානි විජේසිංහ සහභාගී වී සිට කරුණු දක්වා ඇතැයි වාර්තා වෙන අතර එහිදී නිට්ටඹුව පොලීසිය විමර්ශනයන්

ජනබලයට ආණ්ඩුව නැවෙයි මෙවර නීතිපතිත් උසාවි ඇවිත්..! Read More »

f3eb587b36f6ed777489e81b04c9eb69

ඉඩෝරය නිමා කළ රොනාල්ඩෝ

අපේ පරම්පරාව පිස්සු වැටුණු පළමු පාපන්දු තාරකාව මෙසී හෝ රොනාල්ඩෝ නෙවෙයි. පේලේගේ ප්‍රතිභාව, යොහාන් ක්‍රයිෆ්ගේ ලස්සන මුහුණ, මැරඩෝනාගේ පිස්සු හැදෙන ඩ්‍රිබ්ලින් වලට පස්සෙ එවකට බාසිලෝනා සුපිරි තරුව රොනාල්ඩිනෝ ළඟට අපි ආවා. ඊටත් පසුව කරළියට ආ මෙසී සහ රොනාල්ඩෝ අදටත් පාපන්දු පිටිය දෙවනත් කරනවා. රොනාල්ඩෝට දැන් 41ක්. ප්‍රධාන තරඟාවලි 10කදී ම එක ගෝලයක්වත් වාර්තා කරන්න අසමත්

ඉඩෝරය නිමා කළ රොනාල්ඩෝ Read More »

anurakumara knews

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා – ජනපති කියයි

දීර්ඝ කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ අහෝසි කරන්න කියලා ජනතාව අරගල කළ බවත් ඒ අනුව මේ වසරේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කරන බවත් මේ වනවිට ඒ පිළිබඳව අවසන් සාකච්ඡාව පැවැත්වී ඇති බවත් පසුගිය 25දා පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරයි. ‘ඉතා ඉක්මනින් අපි මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අහෝසි කරනවා. හැබැයි අපි දන්නවා මේ අවස්ථාවේ සංවිධානාත්මක

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා – ජනපති කියයි Read More »