පිළිකා ඖෂධ ඇතුලු විශාල ඖෂධ හිඟයක්
පිළිකා රෝගීන් සඳහා ලබා දෙන Oxaliplatin වැනි කීමෝ ඖෂධවල සිට කොලොස්ටොමි බෑග්ස් දක්වා ඖෂධ සහ ශල්‍ය උපකරණවල විශාල පරිමාන හිඟයක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් ප්‍රකාශ වෙයි. මේ පිළිබඳව කරුණු විමසීමේදී වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ප්‍රකාශ කළේ ගෙවී ගිය මාස හයක කාලසීමාව තුළ පමණක් මෙරට රෝහල් පද්ධතියේ භාවිත කළ ප්‍රධාන
පිළිකා ඖෂධ ඇතුලු විශාල ඖෂධ හිඟයක් Read More »











