ෆ්රීලාන්සින් අත්පොත
ඇලඩින්ගේ පුදුම පහන පිරිමැද වරමක් ඉල්ලන්නැයි කිව්වොත් වැඩ නොකර මුදල් ලැබෙන ක්රමයක් සලසාපන් යැයි බොහෝ දෙනා එක පැහැර කියනු ඇත. වැඩ නොකරන්නේ මන්දැයි ඇසූවොත් ඒ මොන මහන්සියක් දැයි ඔවුහු මගෙන් ආපිට අසනු ඇත. වැටුපෙන් රැකියාවට යන්නට එන්නට, අඳින්නට පළඳින්නට වියදම් කළ පසු අතට ඉතිරි වන්නේ සොච්චමකි. තෝරා බේරා බැලුවොත් මහන්සියෙන් හතරෙන් පංගු දෙකක් මිරිකෙන්නේ පොදු
ෆ්රීලාන්සින් අත්පොත Read More »


