කෙහෙළියගේ ඖෂධ වංචාව 01 කොටස
ප්‍රමිතියෙන් තොර IVIG ප්‍රතිදේහජනක ඖෂධ රෝගීන්ට ලබාදීමත් සමග කරළියට පැමිණි මෙරට දැවැන්ත ඖෂධ වංචාව පිටුපස ඇති අබිරහස් මොනවාද? ඉන්දියානු ණය ආධාර යටතේ ඖෂධ ගෙන්වන මුවාවෙන් සිදුකළ බව කියන ටෙන්ඩර් අක්‍රමිකතා, ව්‍යාජ ඖෂධ නිෂ්පාදනය සහ සෞඛ්‍ය බලධාරීන්ගේ භූමිකාව පිළිබඳ කේ. සංජීවගේ ගවේෂණාත්මක අනාවරණය.
කෙහෙළියගේ ඖෂධ වංචාව 01 කොටස Read More »











