K News

Trending Now

K Sanjeewa

galamuduna knews

අලි පාරේ ගල මුදුනට

දැන් හේන් කොටන කාලේ. බකමූණෙන් උදේට කෑවා. හේන් කොටන්නේ කොහේද? ඇළහැර… ගොඩක් ගම් කියනවා. ඒ අතර එකෙක් කිව්වා හීන් ගඟ පැත්තට ගිහින් බලාපිය කියලා. කොහොමද හීන් ගඟට යන්නේ. දඹුල්ලේ ඉඳලා ඇළහැරට යන්න ආපු මම බකමූණෙන් බස් එකට නැග්ගා හෙට්ටිපොළට. හෙට්ටිපොළත් තරමක් විශාල ටවුමක්. මේක හෙට්ටිපොළින් පරණ පාරේ මහියංගණයට යන ටකරන් බස් එක. බස් එක අතරමඟ

අලි පාරේ ගල මුදුනට Read More »

ravi presscon knews

අල්ලස් කොමිසම රවීගේ නිවසට යයි – රවී වෙනත් දිනයක් ඉල්ලා තිබිලා

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම්දීම පැහැර හැරීම හේතුවෙන් යැයි මාධ්‍යයට ප්‍රකාශ කරමින්, මාධ්‍ය ද සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ නිවස වෙත අල්ලස් කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් අද (29) පැමිණ ඇත. මේ පිළිබඳව රවී කරුණානායක මහතාගේ පාර්ශ්වයෙන් විමසීමක් කළ අතර, එහිදී ඔහුගේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මන්ත්‍රීවරයා කිසිසේත්ම අල්ලස්

අල්ලස් කොමිසම රවීගේ නිවසට යයි – රවී වෙනත් දිනයක් ඉල්ලා තිබිලා Read More »

bimal kks palali knews

පලාලි ගුවන්තොට සහ කන්කසන්තුරේ වරාය සංවර්ධනය ඉක්මන් නොවෙන්නේ ඇමති බිමල්ගේ ජාතිවාදී අභිලාෂ නිසා – jaffna monitor කියයි

ඉන්දියාව ව්‍යාපෘති සඳහා මූල්‍ය ආධාර ලබා දුන්නද යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ කන්කසන්තුරේ වරාය සංවර්ධනය කරන්නේ කවදාද සහ කෙසේද යන්න ශ්‍රී ලංකාව තීරණය කරනු ඇති බව, උතුරේ සංවර්ධනයට එරෙහිව කටයුතු කරන බවට දෙමළ විචාරකයින්ගේ චෝදනාවට ලක්ව සිටින දේශපාලනඥයෙකු වන ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා යාපනයේදී ප්‍රකාශ කළේය. ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා මෙන්ම පාලක ජාතික ජන බලවේගයේ

පලාලි ගුවන්තොට සහ කන්කසන්තුරේ වරාය සංවර්ධනය ඉක්මන් නොවෙන්නේ ඇමති බිමල්ගේ ජාතිවාදී අභිලාෂ නිසා – jaffna monitor කියයි Read More »

thumb (2)

නේපාල ගංවතුරට හේතුව කුමක්ද? විද්‍යාඥයින් විසින් සංකීර්ණ සිදුවීම් මාලාවක තොරතුරු එක්රැස් කරයි

අගෝස්තු 26 වන දින ටිබෙටයට මායිම්ව පිහිටි රසුවා දිස්ත්‍රික්කයේ භෝටේකෝෂි ගඟේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයෙන් පසු සිකුරාදා සවස වන විට මරණ 579 ක් වාර්තා වී ඇත. මෙම ව්‍යසනය කෙසේ සිදු වූයේද, එහි පරිමාණය සහ එය ආරම්භ වූ නිශ්චිත ස්ථානය පිළිබඳව විද්‍යාඥයින් තවමත් කරුණු සොයා බලමින් සිටී. නුවාකොට්, ධඩිං, චිට්වන්, ගෝර්කා, ටනාහුන් සහ නැගෙනහිර මෙන්ම

නේපාල ගංවතුරට හේතුව කුමක්ද? විද්‍යාඥයින් විසින් සංකීර්ණ සිදුවීම් මාලාවක තොරතුරු එක්රැස් කරයි Read More »

nirmal ajith knews

මහින්දාගමනය විද්‍යාත්මක සත්‍යයකි – (මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට පිළිතුරක්) – අවසාන ලිපිය | අජිත් අමරසිංහ

දෙවැනි ලිපියෙන් ඉදිරිපත් කළ කරුණුවලට අනුව ක්‍රි.පූ 3 වැනි සියවසේදී ඉන්දියාවේ මගධ මෞර්ය අධිරාජ්‍යයේ අශෝක නම් බෞද්ධ අධිරාජයාගේ සමයේ ලංකාවට බෞද්ධ ධර්මදූත පිරිසක් එවූ බවට ඓතිහාසික සාධක රැසක් ඇත. ඒ ලිපියෙන් ඉදිරිපත් කරන ලද මේ ඓතිහාසික සාධක සියල්ල මහාවං‍ශයෙන් බාහිරව ඇති සාධක වේ. එසේම මෙම ලිපියෙන් මේ සිදුවීම පිළිබඳව මහාවංශයෙන් පරිබාහිරව ලංකාවේ ඇති සාක්ෂි ඉදිරිපත්

මහින්දාගමනය විද්‍යාත්මක සත්‍යයකි – (මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට පිළිතුරක්) – අවසාන ලිපිය | අජිත් අමරසිංහ Read More »

kabaragala knews

කබරගල පවුල් 50කට ජනපති අතින් ගෙවල්

නායයාමක් නිසා නිවාස අහිමි වී වසර තුනහමාරකට ආසන්න කාලයක් තේ කර්මාන්තශාලාවක ජීවත් වූ පූනාගල, කබරගල ප්‍රදේශයේ පවුල් 50කට අද (28) දින නව නිවාස හිමිකම ලබාදීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදුවිය. මෙසේ “නවෝදයාගම” නව නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිකළ නිවාස 50ක් ලබාදීම සිදුවුණේ, පසුගිය 2023 මාර්තු 19 වනදා සිදු වූ නායයාමෙන් පසුව දුෂ්කර තත්ත්වයන් යටතේ

කබරගල පවුල් 50කට ජනපති අතින් ගෙවල් Read More »

sonal dinusha vs india knews-sl

පස්වැනි ටෙස්ට් තරගයෙන් ලෝක වාර්තා අතරට ගිය සොනාල්..!

ඉන්දියාව සමඟ කොළඹ එස්.එස්.සී පිටියේ පැවැති දෙවැනි ටෙස්ට් තරගය අපට ජයගැනීමට නොහැකි විය. එහෙත් එය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට හැකි විය. ගොඩක් ක්‍රිකට් ලෝලීන් මේ දිනවල ඒ ගැන කතා වෙනවා. ඉතිං ගාල්ලේ තරගය පරාජය වෙලා 2-0ක් විදිහට මේ තරගයත් පරාජය වෙන්න තිබුණ වැඩි ඉඩකඩ අහුරපු ක්‍රිකට් තරුව ගැන තමයි මේ කතාව. ඔහු සොනාල් දිනූෂ.

පස්වැනි ටෙස්ට් තරගයෙන් ලෝක වාර්තා අතරට ගිය සොනාල්..! Read More »

anura npp 22 knews

මොන විරෝධතා ආවත් ගත් තීන්දුව ආපසු හරවන්නේ නෑ – ජනපති

කවුරු මොන විදිහකට කුඩා කුඩා ප්‍රතිවිරෝධ දැක්වුවත්, තමන් ජනතාව වෙනුවෙන් ගනු ලබන කිසිදු තීන්දුවක් ආපසු නොහරවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය 26 වැනිදා මීගමුව අල්-හිලාල් මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවති 42 වැනි ජාතික මීලාද්-උන්-නබි රාජ්‍ය මහෝත්සවය අමතමින් ප්‍රකාශ කර ඇත. තමන් ජනතාවට සහතික වන බවත්, 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ තීරණය ආපසු හරවන්නේ නැති

මොන විරෝධතා ආවත් ගත් තීන්දුව ආපසු හරවන්නේ නෑ – ජනපති Read More »

4e8ab5c0 a1b2 11f1 a598 9df6ae0dd0cc.jpg

නේපාලයේ හදිස්සි ගංවතුරෙන් මේ වනවිට 800කට එහා අතුරුදන්

නේපාල-ටිබෙට් දේශසීමාවේ ඇති වූ දැවැන්ත ක්ෂණික ගංවතුර තත්ත්වයෙන් පසුව නේපාලයේ පුද්ගලයින් 800කට වැඩි පිරිසක් අතුරුදන් වී ඇති අතර, මේ දක්වා අවම වශයෙන් මළ සිරුරු 177ක් සොයාගෙන ඇති බව බීබීසීය වාර්තා කරයි. තවදුරටත් පවතින වර්ෂාව සහ භූගෝලීය පිහිටීම හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම් සංකීර්ණ වී තිබෙන අතර මෙම ක්ෂණික ගංවතුර තත්ත්වයෙන් පසුව නිවාස විනාශ වී, මාර්ග ජලයෙන් යට

නේපාලයේ හදිස්සි ගංවතුරෙන් මේ වනවිට 800කට එහා අතුරුදන් Read More »

kabithigollawa-knews

කැබිතිගොල්ලෑව මාරක රිය අනතුරින් 3දෙනෙක් මරුට – දින 10ක් වයස දරුවෙකුත් ඒ අතර

අද (27) උදේ කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ගෝනමැරියාව පන්සල අසල සිදු වූ රිය අනතුරකින් දින 10ක වයස කුඩා දරුවෙක් ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි. පදවිශ්‍රීපුර සිට අනුරාධපුර මහරෝහල වෙත යමින් සිටි පිරිසක් රැගත් ත්‍රිරෝද රථයක් සහ අනුරාධපුර සිට කැබිතිගොල්ලෑව දෙසට ධාවනට වූ කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර එම අනතුරින්

කැබිතිගොල්ලෑව මාරක රිය අනතුරින් 3දෙනෙක් මරුට – දින 10ක් වයස දරුවෙකුත් ඒ අතර Read More »