K News

Trending Now

K Sanjeewa

peratugami srilanka knews

විදුලි ගාස්තුව වැඩි කරන්න දෙන්න එපා – පෙරටුගාමීන්ගෙන් කොමිසමට ලියුමක්

විදුලි ගාස්තු නැවත වැඩි කිරීමේ ආණ්ඩුවේ උත්සාහයට ඉඩ නොදෙන ලෙස ඉල්ලා අද (02) පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මහජන උපයෝගිතා කොමිසමට ලිපියක් භාර දෙන ලදී. එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ඇතුළු පක්ෂ සාමාජිකයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර, එහිදී ඔවුන් පහත ලිපිය එම කොමිසම වෙත ඉදිරිපත් කරනු ලැබීය. සභාපති,මහජන උපයෝගිතා කොමිසම,ශාන්ත මයිකල් මාවත,කොළඹ 03.

විදුලි ගාස්තුව වැඩි කරන්න දෙන්න එපා – පෙරටුගාමීන්ගෙන් කොමිසමට ලියුමක් Read More »

soorasena knews

22 ගැන පෙත්සම් විභාගය අවසන් – තීරණය කතානායකට

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ නඩු විභාගය, අද (2) අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ තීරණය කථානායකවරයා වෙත යොමු කරන බව ප්‍රකාශ කළේය. මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් සහ සහාය පළ කරමින් ගොනුකළ පෙත්සම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සහ නීතිපතිවරයා අද දිනයේද කරුණු

22 ගැන පෙත්සම් විභාගය අවසන් – තීරණය කතානායකට Read More »

npp-news-knews

රුපියල් ලක්ෂ 260ක් සාවද්‍ය පරිහරණයට මාලිමා නාගරික මන්ත්‍රී රිමාන්ඩ්

කෑගල්ල මහනගර සභාවේ ඔළගම කොට්ඨාසයේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී කසුන් මධුසංඛ බණ්ඩාර කබානා ව්‍යාපෘතියක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 260ක මුදලක් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගෙන මහනුවර මහේස්ත්‍රාත් නාලක වීරසිංහ හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 9දා දක්වා රිමාන්ඩ් භාරයට පත් කර ඇත. මහනුවර පදිංචි රමේෂ් තිලාන් නම් ව්‍යාපාරිකයෙක් විසින් කොළඹ මාධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට සහ කෑගල්ල

රුපියල් ලක්ෂ 260ක් සාවද්‍ය පරිහරණයට මාලිමා නාගරික මන්ත්‍රී රිමාන්ඩ් Read More »

nti corruption campaign and democracy sri lanka knews

හොරු ඇල්ලීමේ නාමයෙන් එන ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමේ පැලවත්ත මෙහෙයුම..!

‘ජාතිකවාදී සමාජවාදයේ (හිට්ලර් සමාජවාද) ජයග්‍රහණයට පාර කපන පූර්ව කොන්දේසිය වන්නේ, ජනතාවක් නිකං ඔහේ බලාගෙන සිටීම සහ සිය කැමැත්තෙන්ම ඇස් වසාගෙන සිටීමයි’ – ෆ්‍රිට්ස් ස්ටර්න් ලියෝ බෙක් දේශනයකින් මේ උපුටනය දැන් මේ මොහොත ගෙවන ශ්‍රී ලාංකේය සමාජයට බෙහෙවින් අදාළ බව සිතෙයි. අප්‍රිකානු නිදහස් සටනේ පුරෝගාමියෙක් වන ඩෙස්මන්ඩ් ටූටූ පියතුමා වරෙක මෙසේ කියා තිබුණා – ‘මිෂනාරීවරු අප්‍රිකාවට

හොරු ඇල්ලීමේ නාමයෙන් එන ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමේ පැලවත්ත මෙහෙයුම..! Read More »

sumanthiran ali sabri knews

අධිකරණය අදින් පසු කොහේ යයි ද? – අලුත් කඩේ අද මොකද වුණේ?

ශ්‍රී ලංකාවේ ස්ථාපිත නීති පද්ධතියට සහ එහි ස්වාධීන පැවැත්මට අදින් පසුව කුමක් සිදුවෙයිද යන කුකුස අද අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය වෙත එකතු වී සිටි බොහෝ දෙනෙකුගේ කසුකුසුවක් විය. මේ ලියුම්කරුට මුණගැසුණු ප්‍රබල වෘත්තීය සමිති නායකයෙක් ප්‍රකාශ කළේ අදින් පසුව චීන පන්නයේ අධිකරණයක් ශ්‍රී ලංකාව තුළ බිහිවනු ඇතැයි සැක සිතෙන බවය. මොකද්ද මේ විචිකිච්චාවට හේතුව? එයට ප්‍රධානතම

අධිකරණය අදින් පසු කොහේ යයි ද? – අලුත් කඩේ අද මොකද වුණේ? Read More »

chula knews

අවසන් රැය දක්වාම තම සිහිනය වෙනුවෙන් සිටි චූලා…!

ශ්‍රී ලංකාවේ නිරූපණ සහ පැජන්ට් ක්ෂේත්‍රයේ වෘත්තීයභාවය, විනය සහ විනිවිදභාවය පිළිබඳව දිගින් දිගටම කතා කළ චූල්පද්මේන්ද්‍රා කුමාරපතිරණ හෙවත් චූලා පද්මේන්ද්‍රගේ අභාවය, එක් නිරූපිකාවකගේ ජීවිත ගමනක අවසානයක් පමණක් නොවේ. එය මෙරට නිරූපණ ලෝකයේ පරම්පරා දෙකක් අතර පාලමක් වූ, නවකයන්ට මඟ පෙන්වූ සහ පැජන්ට් ක්ෂේත්‍රය වෙනස් කළ යුතුයැයි ප්‍රසිද්ධියේ කියා සිටි කාන්තාවකගේ හදිසි නික්ම යාමකි. චූලා අභාවප්‍රාප්ත

අවසන් රැය දක්වාම තම සිහිනය වෙනුවෙන් සිටි චූලා…! Read More »

soorasena knews

22 අභියෝගයට ලක්කරන පෙත්සම් අගවිනිසුරුතුමාගේ මූලිකත්වයෙන් සලකා බැලේ

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ ධුර කාලය දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුව වෙත ගෙනවිත් තිබෙන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් විභාගය සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන විසින් තම සභාපතීත්වයෙන් යුතු පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර ඇත. ඒ අනුව හෙට (සැප්තැම්බර් 01) දිනයේදී මෙම පෙත්සම්

22 අභියෝගයට ලක්කරන පෙත්සම් අගවිනිසුරුතුමාගේ මූලිකත්වයෙන් සලකා බැලේ Read More »

shiral knews

22 වෙනුවෙන් විනිසුරු මඬුලු තෝරාගැනීම සහ හැසිරවීම

22 වැනි සංශෝධනය අරඹයා “විනිසුරු මඬුලු තෝරාගැනීම” (Bench Hunting) හෝ “විනිසුරු මඬුලු හැසිරවීම” (Bench Fixing) නොවිය යුතුය යන්න අපගේ ප්‍රාර්ථනයයි! ශ්‍රී ලංකාවේ ඉහළම අධිකරණයේ ගෞරවය හා විශ්වාසනීයත්වය රඳා පවතින්නේ යුක්තිය ඉටුවීම මත පමණක් නොව, යුක්තිය ඉටුවන බව ප්‍රත්‍යක්ෂ ලෙසම සහ නොඅනුමානව මහජනතාවට දැකගත හැකිවීම මතය. 22 වැනි සංශෝධනය පිළිබඳ අධිකරණ විමර්ශනයට අදාළ නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ භූමිකාව

22 වෙනුවෙන් විනිසුරු මඬුලු තෝරාගැනීම සහ හැසිරවීම Read More »

gemini generated image nrt331nrt331nrt3

22 වැනි සංශෝධනයට පක්ෂ-විපක්ෂ පෙත්සම් ගොනු කිරීමේ කාලය අදින් අවසන්

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පෙත්සම් ගොනු කිරීම සඳහා ලබා දී ඇති කාලය අද (31) දිනයෙන් අවසන් වන බව වාර්තා වෙයි. මෙම නව ව්‍යවස්ථා සංශෝධනය අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් පසුගිය 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, එය ඉදිරිපත් කිරීමට පෙර සිටම ඊට විශාල විරෝධයක් රට තුළ ඇති විය. මේ වන

22 වැනි සංශෝධනයට පක්ෂ-විපක්ෂ පෙත්සම් ගොනු කිරීමේ කාලය අදින් අවසන් Read More »

rajitha knews

මේ හදන්නේ ඒකාධිපති රාජ්‍යයක් – රාජිත සේනාරත්න

ලංකාවේ පවතින ගැටලුවලට සමාජවාදයෙන් උත්තර සොයාගත නොහැකි තැන සහ රටේ ආර්ථිකය එක තැන පල්වීමට විසඳුම් නැති තැන, පවතින ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ව්‍යුහය බිඳ දමා ඒකාධිපති රාජ්‍යයක් බිහිකිරීමට ආණ්ඩුව සූදානම් වෙමින් ඇති බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි. පසුගිය දා ගාල්ල නගර ශාලාවේදී පැවති ‘සත්‍ය දිනවමු, හොරුත් බොරුත් පරදවමු’ මැයෙන් වූ ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය සංවිධානය

මේ හදන්නේ ඒකාධිපති රාජ්‍යයක් – රාජිත සේනාරත්න Read More »