NPP ය ජනමතය උරගා බලන්න ලෑස්තියි..!
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම සඳහා ජනමත විචාරණයකට යෑමට සිදුවුවහොත් ඒ සඳහා තම කණ්ඩායම සූදානම් බව ජාතික ජන බලවේගයේ ප්‍රබලයෙක් අප වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේය. පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව සූදානම් නැතිදැයි ඇසූ ප්‍රශ්නයක් හමුවේ ඔහු ප්‍රකාශ කළේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම කෙරෙහි නීතිමය බාධකයක් තිබෙන බවයි. තම පක්ෂයට ජනතා ප්‍රසාදය තවමත්
NPP ය ජනමතය උරගා බලන්න ලෑස්තියි..! Read More »











