පිළිකා රෝගී ජීවිත අනතුරේ.. රෝහල්වල ඖෂධ නෑ
පිළිකා ප්‍රතිකාර අතරතුර අඩුවෙන ප්‍රතිශක්තිය වැඩි කිරීමට සහ සුදු රුධිරාණු මට්ටම වැඩි කිරීමට භාවිත කරන අත්‍යවශ්‍ය ඖෂධ බොහෝමයක් රෝහල් තුළ හිඟ හෝ නැති තත්ත්වයක් උදාවී ඇතැයි ද, මේ නිසා පිළිකා රෝගීන්ගේ ජීවිත අවදානමකට පත්වී ඇතැයි ද වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් සඳහා වූ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ප්‍රකාශ කරයි. Neup, Neupogen,
පිළිකා රෝගී ජීවිත අනතුරේ.. රෝහල්වල ඖෂධ නෑ Read More »











