බ්‍රසීලයේ ලූලාගේ ජය ගැන ඇමැති බිමල් ලියපු දේ..!
බ්‍රසීලයේ ලූලා ද සිල්වාගේ ජයග්‍රහණය සහ එයින් ලෝකයට ලැබෙන දේශපාලන පණිවිඩය පිළිබඳව ඇමැති බිමල් රත්නායක සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබේ. දේශපාලන අපහාස, ජනතා බලය සහ ජනතාවාදය පිළිබඳ ඔහුගේ අදහස් මෙන්න.
බ්‍රසීලයේ ලූලාගේ ජය ගැන ඇමැති බිමල් ලියපු දේ..! Read More »











