K News

Trending Now

K Sanjeewa

negombo prison clash two dead knews

මීගමුව බන්ධනාගාර‍යේ ගැටුමින් 7ක් මියගිහින් 73 තුවාල වෙලා

මීගමුව බන්ධනාගාරය තුළ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ (05) ආරම්භ වූ දරුණු ගැටුම, අද (06) උදෑසන වනවිට පාලනය කර තිබුණද, මීට ටික වේලාවකට පෙර එහි යළිත් බරපතළ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබූ අතර මෙම ගැටුම් තත්ත්වය නිසා මේ වනවිට 7 දෙනෙක් මියගොස් ඇතැයි මීගමුව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. ඊයේ ගැටුමින් රැඳවියන් 2දෙනෙක් මියගොස් තිබුණ අතර අදත්

මීගමුව බන්ධනාගාර‍යේ ගැටුමින් 7ක් මියගිහින් 73 තුවාල වෙලා Read More »

erling haaland knews 2

හාලන්ඩ් යක්ෂයා…!

නූතන පාපන්දු ලෝකයේ සහාසිකම ප්‍රහාරකයා තමන් බව අද (6) උදෑසන එර්ලින්ග් බ්‍රවුට් හාලන්ඩ් සපථ කළේය. වයිකින් අනුරාගය දරාගෙන අසීමිත ශාරීරික ශක්තියක් සමඟ විශිෂ්ට වේගයකින් ක්‍රියාත්මක වෙන මේ සහාසික ප්‍රහාරකයා තමන් වෙත පැමිණෙන පාපන්දුව ගෝලය තුළට විදින්නට ගන්නා වෙහෙස මහන්සිය ලස්සනය. බලා ඉන්නට ආසාකරන පාපන්දු සවුන්දර්‍යක් එහි වෙයි. මම සාමාන්‍යයෙන් යුරෝපීය පාපන්දු විලාසයට කැමති කෙනෙක් ය.

හාලන්ඩ් යක්ෂයා…! Read More »

negombo prison clash two dead knews

මීගමුව බන්ධනාගාරය නොසන්සුන් : 2ක් මරුට, 35කට වඩා තුවාලයි..!

මීගමුව බන්ධනාගාරයේ අද (7) දහවල් රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් දුරදිග යෑම නිසා රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 35 දෙනෙකුට අධික රැඳවියන් පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වෙයි. මීගමුව බන්ධනාගාරය තුළ දහවල් කාලයේ මෙම කලහකාරී තත්ත්වය ඇතිවී ඇති අතර, එය බන්ධනාගාර පාලනයෙන් ගිලිහී ගොස් ප්‍රචණ්ඩ වීමත් සමඟ කාන්තා රැඳවියන් පිරිසක් බන්ධනාගාර වහලය මතට නැඟ උද්ඝෝෂණයක්

මීගමුව බන්ධනාගාරය නොසන්සුන් : 2ක් මරුට, 35කට වඩා තුවාලයි..! Read More »

22nd-amendment-sri-lanka-chief-justice-term-extension -knews

අධිකරණයේ මළ බෙරය ද මේ වැයෙන්නේ..!

වත්මන් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ ධුර කාලය තවත් අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමේ 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ස්ථිර වශයෙන්ම ගෙන එන බවක් පෙනෙන්නට තිබෙයි. ආණ්ඩුවට හිතවත් මාධ්‍ය භාවිතාවක් ගෙන යමින් සිටින සිරස මාධ්‍ය ආයතනය මෙම ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් ජන මතය නිෂ්පාදනය කිරීමේ මාධ්‍ය භූමිකාවට බැස ඇත. එයින් පෙනෙන්නේ ආණ්ඩුව ඉදිරියට ගත් අඩිය පිටුපසට තබන්නට සූදානම් නැති

අධිකරණයේ මළ බෙරය ද මේ වැයෙන්නේ..! Read More »

krish namal knews

ක්‍රිෂ් දූෂණය – 02

ක්‍රිෂ් ගනුදෙනුව ආශ්‍රිතව පැනනැඟි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි දූෂණ චෝදනාව පිළිබඳව මෙන්ම, ඒ පිළිබඳව යහපාලන කාලයේ පරීක්ෂණ සිදුකළ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතාගේ එෆ්සීඅයිඩී (FCID) ක්‍රියාකාරීත්වය පිළිබඳව ද, පොලිස් සේවයෙන් විශ්‍රාම ගිය පසුව ඔහුට ‘ද වන් ට්‍රාන්ස්වර්ක්ස් ස්ක්වෙයාර් ප්‍රයිවට් ලිමිටඩ්’ (The One Transworks Square Private Limited) (මුල් සමාගම් නාමය – ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක්ස් පුද්ගලික

ක්‍රිෂ් දූෂණය – 02 Read More »

sunethrarajakarunanayaka karts knews

කොළඹ කපුටා සහ කොණ්ඩෙ කැපූ චීනාගේ කතාව

කපිල රන්තිලක හා කැළුම් අමරසිංහ ලියූ ‘චීනුන් කොණ්ඩය කැපූ පසු ලෝකය’ කෘතිය කියවමින් සිටින කාලයේ ම උත්ප්‍රාසජනක අයුරින් සුනේත්‍රා රාජකරුණානායක ලියා ඇති ‘කොළඹයා සහ ෂැංහයියා’ නවකතාවත්, ඇගේ ම ‘කෘතීම දූපත්’ කෘතියත් කියවන්නට ලැබිණ. උක්ත කෘති ත්‍රිත්වයේ ම අවශෝෂණීය අදහස් පෙරටු කොට ‘කොළඹයා සහ ෂැංහයියා’ කියවීමට උත්සාහ කරමු. සුනේත්‍රා රාජකරුණානායක විසින් ලියන ලද බොහොමයක් පූර්ව කෘති

කොළඹ කපුටා සහ කොණ්ඩෙ කැපූ චීනාගේ කතාව Read More »

darmashena pathiraja karts knews

ධර්මසේන පතිරාජ – නිම නොකළ සෞන්දර්ය චාරිකාව

දේශීය සිනමාවේ එතෙක් භාවිතා වූ සාම්ප්‍රදායික ආඛ්‍යාන රටාව තුළ පැහැදිලි හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කිරීමට සමත් වූ කෘතහස්ත සිනමාකරුවෙකු ලෙස ධර්මසේන පතිරාජ බුහුමනට ලක්වන බව බොහෝදෙනා ගේ පිළිගැනීමයි. පතිරාජ ගේ සුවිශේෂත්වය දෙයාකාර වූවක් බැව් ප්‍රවීණ චිත්‍රපට විචාරක පියල් සෝමරත්න වරක් සඳහන් කළේය. එනම් සමකාලීන ලාංකීය සමාජය තුළ විවිධ මුහුණුවරින් කෙරීගෙන ආ සංස්කෘතික අරගලයේ හරවත් අත්දැකීම් හා

ධර්මසේන පතිරාජ – නිම නොකළ සෞන්දර්ය චාරිකාව Read More »

elephant human conflict srilanka knews

අලි මිනිස් ගැටුමට විසඳුම් සෙවීමට කමිටුවක්..!

දිගින් දිගටම වර්ධනය වෙමින් තිබෙන අලි මිනිස් ගැටුම අවසන් කර අලි මිනිස් සහජීවනය සඳහා නව ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට කැබිනට් මණ්ඩලයෙන් අනුමත ක්‍රියාකාරී කමිටුවක් පත්කරන්නට රජය පියවර ගෙන ඇත. මෙම විශේෂඥ කමිටුව ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු, ආචාර්ය සුමිත් පිලපිටිය, ආචාර්ය යූ.කේ.ජී.කේ. පද්මලාල් සහ ආචාර්ය එස්. විජේමෝහන් ඇතුළු ප්‍රමුඛ පෙළේ වනජීවී විද්‍යාඥයින් සහ පරිසරවේදීන්ගෙන් මෙම සමන්විත

අලි මිනිස් ගැටුමට විසඳුම් සෙවීමට කමිටුවක්..! Read More »

child marriage srilanka knews

වැලිඔය ළමා විවාහ නම් ඛේදවාචකය…!

පසුගිය කාලයේ මුස්ලිම් ළමා විවාහ නීතිය වෙනස් විය යුතුයැයි සමාජය මත බරපතළ සාකච්ඡාවක් ජනිත විය. එහිදී සිංහල සමාජයට මුසල්මානු සමාජය පෙනුණේ තවමත් පරිණාමය වී නැති ගෝත්‍රිකයන් රංචුවක් ලෙසය. මුස්ලිම් ගැහැනු දරුවන් මත ක්‍රියාත්මක එම වහල් නීතිය වෙනස් විය යුතුය. එහි කතා දෙකක් නැත. දැන් සිංහලයන් ලෙස අපි මෙසේ ඇසිය යුතුය. අපේ සිංහල සමාජය තුළ ළමා

වැලිඔය ළමා විවාහ නම් ඛේදවාචකය…! Read More »

sri lanka fdi crosses one billion dollars knews

විදේශීය සෘජු ආයෝජන ඩොලර් බිලියනයේ සීමාව පසු කරයි

2022 ආර්ථික බිඳවැටීමෙන් සහ 2025 නොවැම්බරයේ බලපෑ ‘ඩිත්වා’ සුළි කුණාටුවෙන් පසුව, ශ්‍රී ලංකාව නව ගෝලීය විශ්වාසයක් සහිතව සිය ආර්ථිකය නැවත ගොඩනඟමින් සිටී. ආයෝජන මණ්ඩලයට අනුව, 2025 වසරේදී විදේශීය සෘජු ආයෝජන (FDI) 72% කින් වර්ධනය වී ඩොලර් බිලියන 1.06 ක ඓතිහාසික අගයක් වාර්තා කර ඇත. මෙය ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන ඉතිහාසයේ ඩොලර් බිලියනයේ සීමාව පසුකළ පළමු

විදේශීය සෘජු ආයෝජන ඩොලර් බිලියනයේ සීමාව පසු කරයි Read More »