බන්ධනාගාර නිලධාරීන් ඝාතනය වූයේ පරිපාලන වරදින්
පසුගිය 5 වැනිදා මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් අතර ඇති වූ ගැටුම ස්ථිරව සමථයකට පත් නොකර, 6 වැනිදා වැලිකඩින් ගෙන්වන ලද බන්ධනාගාර පොලිස් නිලධාරීන්, නිරායුධව ‘පීටී’ (PT) ඇඳුමෙන් මීගමුව බන්ධනාගාරය තුළට යැවීම, ඒ සමඟ ඇති වූ තත්ත්වය මැඩපැවැත්වීමට අවශ්‍ය අණදීම යුහුසුලුව සිදු නොවීම ආදී බොහෝ පරිපාලන දුර්වලතාවයන් නිසා බන්ධනාගාර නිලධාරීන් 8 දෙනෙකුට දිවි අහිමි වූ බවත්, එම
බන්ධනාගාර නිලධාරීන් ඝාතනය වූයේ පරිපාලන වරදින් Read More »











