ටිරාන් අලස්ගේ ඊ-වීසා කතාව මතකද?
ටිරාන් අලස් යනු ලංකාවේ කුප්‍රකට දේශපාලනඥයෙකි. ව්‍යාපාරිකයෙකි. පත්තර සමූහයක අයිතිකරුවෙකි. දේශපාලන ඩීල්කරුවෙකි. ඉතිං දැන් ඔහුගේ නම ආයේ ආයෙත් ඇසෙන්නට පටන්ගෙන ඇත. ඒ හරක් කටාගේ අල්ලස් සිදුවීමත් සමඟය. ටිරාන් අලස්ගේ කුප්‍රකට ගනුදෙනු පිළිබඳව මේ ලියුම්කරු බොහෝ දෑ ලියා ඇත. ඒ රාවය පුවත්පත, අනිද්දා පුවත්පත සහ තවත් වෙබ් අඩවි වෙනුවෙනි. එසේ කාලෙකට කලින් ලියූ එක සිද්ධියක් වන්නේ
ටිරාන් අලස්ගේ ඊ-වීසා කතාව මතකද? Read More »











