ඇතිහැකි ලක්ෂ 7කට අස්වැසුම කැපෙයි
මින් ඉදිරියට අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ වැඩසටහන යටතේ දීමනා ගෙවනු ලබන්නේ දුප්පත් සහ අන්ත දුප්පත් පවුල් සඳහා පමණක් බව සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය නිල වශයෙන් නිවේදනය කර තිබෙන අතර ඒ අනුව මේ වනවිට ලක්ෂ 7කට වැඩි ප්‍රථිලාභීන් ප්‍රමානයකට අස්වැසුම අහිමිකර ඇතැයි වාර්තා වෙයි. 2023 වසරේදී ආරම්භ කරන ලද අස්වැසුම වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබාගත් ප්‍රතිලාභීන්ගේ ප්‍රතිලාභී ලැයිස්තුව 2025
ඇතිහැකි ලක්ෂ 7කට අස්වැසුම කැපෙයි Read More »











