K News

Trending Now

K Sanjeewa

free lawyers knews

ඩොලර් මිලියන 2.5 ගැන හොයන්න තේරීම් කාරක සභාවක් පත් කරන්න – ෆ්‍රී ලෝයර්ස්ලා ජනපතිගෙන් ඉල්ලයි

භාණ්ඩාගාරයට සම්බන්ධ ඩොලර් මිලියන 2.5ක මූල්‍ය වංචාව සහ මෑතකාලයේ වාර්තා වූ අනෙකුත් මූල්‍ය වංචාවන් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස Free Lawyers Association නම් සංවිධානය ජනාධිපති අනුර කුමාර දිසානායක සහ කථානායක ජගත් වික්‍රමරත්න යන මහත්වරුන් වෙත ලිපි යවමින් ඉල්ලා ඇත. එම සංවිධානයේ සම කැඳවුම්කරුවන් වන ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ නීතිඥ

ඩොලර් මිලියන 2.5 ගැන හොයන්න තේරීම් කාරක සභාවක් පත් කරන්න – ෆ්‍රී ලෝයර්ස්ලා ජනපතිගෙන් ඉල්ලයි Read More »

suger sunil hadunneththi knews

හඳුන්ගේ සීනි කඩෙන් කෝටි 319ක පාඩුවක්!

ලංකා සීනි සමාගම විසින් පසුගිය 2025 වසර තුළ රුපියල් මිලියන 3,193ක ශුද්ධ අලාභයක් වාර්තා කර තිබෙනවා. මෙම සමාගම රටේ ආර්ථිකය යහපත් මට්ටමක නොතිබුණු 2021, 2022 හා 2023 වසර වලදීද පිළිවෙලින් රුපියල් මිලියන 1,250ක, රුපියල් මිලියන 6,045ක හා රුපියල් මිලියන 2,835ක ලාබ වාර්තා කර තිබුණු ආයතනයක් වුවත් 2024 වසර අවසන් වන විට පාඩු ලබන තත්ත්වයට පත්

හඳුන්ගේ සීනි කඩෙන් කෝටි 319ක පාඩුවක්! Read More »

afanasy nikitin seamount knews

ලංකාව සතු ඩොලර් බිලියන ගණනක කෝබෝල්ට් කන්ද ඉන්දියාව ගනියි ද?

ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාව හිමිකම් කියන සාගර කලාපයේ ස්ථානගතව තිබෙනවා යැයි කියන ඩොලර් බිලියන ගණනක් වටිනා කෝබෝල්ට් නිධිය තමන් සතුකරගන්නට ඉන්දියාව රාජ්‍යතාන්ත්‍රිකව උත්සාහ කරමින් ඇතැයි ද එයට ශ්‍රී ලංකාවේ දේශපාලන බලාධිකාරයෙන් විරෝධයක් නැතැයි ද කරුණු වාර්තා වෙයි. මධ්‍යම ඉන්දියන් සාගරයේ පිහිටි කිලෝමීටර් 400ක් දිගැති, සාගර පතුලේ සිට මීටර් 1,200ක් ඉහළට විහිදෙන මෙම අෆානාසි නිකිටින් මුහුදු

ලංකාව සතු ඩොලර් බිලියන ගණනක කෝබෝල්ට් කන්ද ඉන්දියාව ගනියි ද? Read More »

pujith hemasiri knews

පූජිත්-හේමසිරි දෙන්න ගැනම තීන්දුව ජූලි 31ට..!

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට නිසි පියවර නොගැනීම සහ රාජකාරි පැහැර හැරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ ගොනුකර ඇති නඩුවට අදාළ තීන්දු ලබන ජූලි 31දා ප්‍රකාශයට පත්කරන බව ප්‍රකාශ කර ඇත. බුද්ධි අංශ තොරතුරු තිබියදී ප්‍රහාරය වළක්වා ගැනීමට නිසි

පූජිත්-හේමසිරි දෙන්න ගැනම තීන්දුව ජූලි 31ට..! Read More »

pilleyan knews

පිල්ලෙයාන්ට ඝාතන 5ක් ගැන චෝදනා…!

නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමති සිවනේෂතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට එරෙහිව සීඅයිඩීය විසින් මනුෂ්‍ය ඝාතන 5කට අදාළව මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට පසුගිය 15දා කරුණු වාර්තා කර ඇතැයි දැනගන්නට ලැබේ. 2008 ජනවාරි 09දා මඩකලපුව නගරයේ කෝවිලක් අසලදී පොලිස් නිලධාරියෙක් ඇතුලුව පුද්ගලයන් දෙදෙනෙක් ඝාතනය කිරීම එම වසරේම මැයි 22දා කාත්තන්කූඩි පොලිස් වසමේ ස්ථානයකදී තවත් පුද්ගලයන් දෙදෙනෙක් ඝාතනය කිරීම, එම

පිල්ලෙයාන්ට ඝාතන 5ක් ගැන චෝදනා…! Read More »

stock market srilanka knews

කොළඹ කොටස් වෙළෙඳපොළ කැපී පෙනෙන වර්ධනයක් පෙන්වයි

කොළඹ කොටස් වෙළඳපොළ මෑතක දක්නට ලැබුණු ශක්තිමත්ම එක්දින ක්‍රියාකාරීත්වය පෙන්වමින් 2026 ජූනි 15 දින ආරම්භයේ සිටම පුළුල් මිලදී ගැනීමේ උනන්දුවක් පෙන්වා ඇතැයි වාර්තා වෙයි. ගෝලීය ආයෝජක මනෝභාවය වැඩිදියුණු වීම සහ කලාපීය ආර්ථිකයන් ශක්තිමත් වීම තුළින් ආයෝජක විශ්වාසය යළි තහවුරු වීම මෙයින් පෙන්වන බවද ඉහළ අවිනිශ්චිතතාවයකින් යුත් කාලපරිච්ඡේදයකින් පසුව, වෙළෙඳපොළ ආරම්භයේ සිටම පුළුල් මිලදී ගැනීමේ උනන්දුවක්

කොළඹ කොටස් වෙළෙඳපොළ කැපී පෙනෙන වර්ධනයක් පෙන්වයි Read More »

copfnews knews

රුපියල් බිලියන 13ක හොරාගේ අම්මගෙන් පේන අහන මහබැංකුව..!

NDB මූල්‍ය වංචාව සහ මහ බැංකුවේ පියවර පිළිබඳව පසුගිය දා පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභා සාකච්ඡාවේදී හරි අපූර්ව කරුණු රැසක් අනාවරණය වී ඇත. දීර්ඝ කාලයක් තිස්සේ ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුව ඇති මෙම මූල්‍ය වංචාව රුපියල් බිලියන 13ක් පමණය. අමාත්‍ය ආනන්ද විජේපාල කියන ආකාරයට මේ වනවිට මෙම මුදල් රටින් පිටට ගොස් හමාරය. අශ්වයා ගිය

රුපියල් බිලියන 13ක හොරාගේ අම්මගෙන් පේන අහන මහබැංකුව..! Read More »

fortcity colombo knews

චයිනා හාබර් ලොක්කා සහ ජනපති හමුව වැදගත් ඇයි?

චීන රාජ්‍ය ඉදිකිරීම් සමාගමක් වන චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපතිවරයා පසුගිය 13 වැනි සෙනසුරාදා ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීම රටේ ආර්ථිකය පැත්තෙන් වටිනාකමක් එක්කරන දෙයක් බව කිව යුතුය. දැනගන්නට තිබෙන ලෙස මෙරට චීන ආයෝජන ගැන දෙදෙනා අතර සාකච්ඡා සිදුව ඇත. රට සිය බංකොලොත් බව ප්‍රකාශ කළ පසුව මහා පරිමාණ ආයෝජන රටට ආවේ නැත. විදුලිබල ක්ෂේත්‍රයේ

චයිනා හාබර් ලොක්කා සහ ජනපති හමුව වැදගත් ඇයි? Read More »

weather knews

සුපිරි එල්-නීනියෝවකින් ලංකාවට නියඟයක් එයිද?

2026 ජුනි මස වනවිට ගෝලීය දේශගුණ අනාවැකි අනුව පැසිෆික් සාගරයේ එල්-නීනියෝ තත්ත්වයක් වේගයෙන් වර්ධනය වෙමින් පවතින අතර එය වසර අවසානය වනවිට ‘සුපිරි එල්-නීනියෝ’ මට්ටමක් දක්වා වර්ධනය වීමේ සැලකිය යුතු හැකියාවක් පවතී. මෙම ලිපියේ අරමුණ වූයේ පසුගිය ප්‍රබල එල්-නීනියෝ අවස්ථා 5ක් (1972-73, 1982-83, 1997-98, 2015-16, 2023-24) විශ්ලේෂණය කරමින් එවැනි තත්ත්වයක් ලංකාවේ වැසි, උෂ්ණත්වය සහ වායුගෝලීය හැසිරීම

සුපිරි එල්-නීනියෝවකින් ලංකාවට නියඟයක් එයිද? Read More »

food knews

මියන නැතිව මා මියැදෙයි කියාපන්…!

සිරීපාද කන්දෙන් පහළට පැනලා දුවගෙන දුවගෙන ඇවිත් ගිමන් නිවන ගමන්, වක්වෙලා ගලන කළු ගඟ, ගේ මිදුලේ අලෝගෙන තමයි අපේ ලොකු අම්මගේ ගෙපැල හිනා වුණේ. මිදුලෙන් පහළ බැලුවාම, ගඟ හැමදාම සීරෝසිස් හැදිලා වගේ, බඩ මහත් කරගෙන ඔරොක් කරගෙන, ඔහේ හිටියා. එහෙම ඔහේ හිටියට ඉතිං රෙද්ද කඩාගත්ත ගංවතුර දවස්වලට ගඟ මිදුලට ඇවිත් ගෙදරට හාදු දුන්නා. මම මේ

මියන නැතිව මා මියැදෙයි කියාපන්…! Read More »