ජේ ෂා සහ ජනපති ; ක්‍රිකට් අනාගතය ගැන සාකච්ඡාවක
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා අතර හමුවක් අද (19) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වී ඇති අතර ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රකාශකයෙක් පැවසූ පරිදි ඔවුන් ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන සාකච්ඡා කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ වත්මන් කාර්යභාරය ගැන මෙන්ම අනාගතයේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලන ව්‍යුහය කෙබදු විය යුතුද යන්න
ජේ ෂා සහ ජනපති ; ක්‍රිකට් අනාගතය ගැන සාකච්ඡාවක Read More »











