K News

Trending Now

ගවේෂණ

namal krish knews

නාමල්ට නඩු වැටුණ මොකද්ද මේ ක්‍රිෂ් ගනුදෙනුව – 01

යහපාලන ආණ්ඩු සමයේ දැඩි සමාජ අවධානයක් දිනාගත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ශ්‍රී ලංකා පොලිස් සේවයේ විෂය පථය යටතේ 2015 පෙබරවාරි 26 දින පිහිටුවන ලද අතර ඊට නායකත්වය දෙනු ලැබුවේ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකර මහතාය. මහා පරිමාණ මූල්‍ය අපරාධ පිළිබඳව සොයා බැලීමේ අරමුණින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය 2015 පෙබරවාරි 25 දින අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් පිහිටවූ

නාමල්ට නඩු වැටුණ මොකද්ද මේ ක්‍රිෂ් ගනුදෙනුව – 01 Read More »

knews prageeth 01

ප්‍රගීත් අතුරුදන් කළ කතාව මුල සිට – 01

මේ දිනවල ප්‍රගීත් එක්නැළිගොඩ මාධ්‍යවේදියා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම පිළිබඳ නඩුකරය විභාග වෙමින් තිබෙයි. ඒ අතරම හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරමින් තිබෙයි. ඒ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳවය. මෙම නව තත්ත්වය යටතේ දැන් දැන් සමාජයේ විශාල කතා බහක් බුද්ධි ක්‍රියාන්විතයන් පිළිබඳව ඇතිවී ඇත. පාස්කු

ප්‍රගීත් අතුරුදන් කළ කතාව මුල සිට – 01 Read More »