K News

Trending Now

ජීවිතය

galamuduna knews

අලි පාරේ ගල මුදුනට

දැන් හේන් කොටන කාලේ. බකමූණෙන් උදේට කෑවා. හේන් කොටන්නේ කොහේද? ඇළහැර… ගොඩක් ගම් කියනවා. ඒ අතර එකෙක් කිව්වා හීන් ගඟ පැත්තට ගිහින් බලාපිය කියලා. කොහොමද හීන් ගඟට යන්නේ. දඹුල්ලේ ඉඳලා ඇළහැරට යන්න ආපු මම බකමූණෙන් බස් එකට නැග්ගා හෙට්ටිපොළට. හෙට්ටිපොළත් තරමක් විශාල ටවුමක්. මේක හෙට්ටිපොළින් පරණ පාරේ මහියංගණයට යන ටකරන් බස් එක. බස් එක අතරමඟ

අලි පාරේ ගල මුදුනට Read More »

nanda malini tribute knews

ජීවිත හීනය පුරා කට්ට සෙරෙප්පු දෙක හැඳි නන්දා..!

නන්දා මාලිනිය සිය ජීවිත හීනයෙන් අවදිව අප අතරින් නික්මිලා වැඩි වෙලාවක් නෑ. මම ඊයේ ඉඳලා කල්පනා කරනවා ඇය ගැන. නන්දා කියන්නේ ප්‍රේමයට. ඇය ප්‍රේමය උතුරපු නොසිඳි ප්‍රේම උල්පතක්. මම ඊයේ ඉඳලා කල්පනා කරනවා මේ නන්දාමය ප්‍රේමය ගැන. නන්දා කියන්නේ මට මිහිරි හඬක්. ඒක හරියට රත්නපුරේ ඉන්න දවසක උදෑසනක ඇහැරිලා නිදිගැට හරින නිමේෂයක වැයෙන කුරුලු ගීතයක්

ජීවිත හීනය පුරා කට්ට සෙරෙප්පු දෙක හැඳි නන්දා..! Read More »

pul eliya rajarata history ktravel knews

මල්වතු ඔය අසල රාජගුරුවරුන්ගේ පුල්එළිය

‘ඔය අල්ලපු ගම පුල්එළිය. කන්දෙන් බැහැපු එවුන් තමයි ඉන්නේ. දැන් මේ රටට කාණ්ඩ දෙකක් යුද්ධ කරනවා. ඒකට මේ රට හරියටම බැලුවොත් අපිට තමයි අයිති. අපි කුවේණිගේ එවුන්. ඔය පුල්එළිය ගමත් එක්ක අපේ බැඳීමක් නැහැ’. පුල්එළිය ගම පිළිබඳ මුල්ම හෝඩුවාව එන්නේ ඔය විදිහට. ඒ මීට අවුරුද්දකට විතර කලින්. ඒ වන්නි සිංහලයෝ කියන ජන වර්ගය සොයාගෙන තුලාවෙල්ලියට

මල්වතු ඔය අසල රාජගුරුවරුන්ගේ පුල්එළිය Read More »

kohonawala knews

සුළඟ අප රැගෙන යාවි…

වංගු වංගු පාරේ යාන්තම් කළුවර මැකෙනකොට පස්සරට ආවා. පස්සර ඉඳලත් තව කිලෝමීටර කීයක් ද මඩොල්සිමට. බස් එකේ පා පුවරුවේ ඉඳගෙන ආපු තෙහෙට්ටුවට සහ පස්සරදී දැනෙන සීතලට කෝපි එකක් බොන්න හිතෙනවා. මේ වෙලාවට කඩයක් හොයන එකත් ගේමක් තමයි. මඩොල්සිම කඳුකර නගරයක්. හැමතැනම සුද්ද දීල ගිය තේ වතු රවුම් රවුම් ගැරඬි ගිය පාරේ මඩොල්සිමට බස් එක යනවා.

සුළඟ අප රැගෙන යාවි… Read More »

wild boar kfoods knews

උල් වාරා රස නොමරා..!

ඉස්සර අපේ ගම්වල තුවක්කු හැමතැනම.. නොම්බර 12, 16 තමයි තිබුණේ. ඉතිං අපිට නිතරම වල් මස් ලැබුණා. ගඟේ කොහේහරි ඉමක කොනක තැනක අරයෙක් මතුවෙනව නම් වෙඩික්කාරයෙක්ට පයිණ්ඩෙ ආවා. උන්දෑ ඉතිං උදේ රැයින් ගොහින් ගඟ ඉවුරේ කුඹුක් සෙවණක උණ සෙවණක ශාන්තව වැඩ හිටියා. මතුවෙනකොටම බුක් ගාලා, ඩෝං ගාලා ගමම දැනගත්තා. ගොන් මාළුවා, අරා වගේ ලොකු මාළු මරන්න

උල් වාරා රස නොමරා..! Read More »

samanala kanda knews

හිමගිර පාමුල

ගස් අතු ඉති සිරි සිරියක පැටලිලා. කඩේ පියැස්සෙන් බිමට විසි කරන වැසි දිය පුංචි දිය සීරා​වක පැටලිලා… ගඟ හොයනවා. ඈතින් හිමගිර වසාගත්ත සුදු වළාකුළු වැස්ස වලාහක දෙවියන්ට තව තවත් ඇරයුම් කරනවා. දෙවියන්ගේ රටේ හැටි ඔහොම තමයි. හැමදාම වැස්ස. වැස්සට කට බලියන් ඉන්න මා දිහා බලාගෙන කඩේ පැත්තක කහට උගුරක් බොන ගැමියෙක් කියනවා. රත්නපුරේ වැස්සයි පොඩි

හිමගිර පාමුල Read More »

k foods

සපරුන්ගේ කැලේ කොළේ කෑම ආලේ..!

කැලේ කොළේ මාළුව ඕසෙට කන ජාතියක් ඉන්නෝ නම් මේ ලංකාවේ.. ඒ සපරුන් තමයි. සපරගමුවේ මිනිස්සු තරම් කැලෙන් අහුලන් කාපු ජාතියක් තවමත් කන ජාතියක් මේ සිරි ලංකාවේ නැතුව ඇති. ඉතිං මේ කියන්න යන්නේ දැනටත් කාටහරි ඕනෑ නම් කැලේ ගිහින් හොයං කන්න පුළුවන් කෑම ජාති ටිකක්. සපරගමුව කියලා කියන්නේ ඉතිං වගුරක් නෙව. වගුරට උඩින් බලාගෙන කොකං පාගෙන

සපරුන්ගේ කැලේ කොළේ කෑම ආලේ..! Read More »

k foods knews

සපරුන් තරම් මැල්ලුම් කන්නේ කවුද?

සපරගමුව කියලා කියන්නේ හරි පුදුම පළාතක්. මම මේ කියන්නේ කෑගල්ලව එහෙම ඈඳුණ සුද්දා හදපු සබරගමුවක් ගැන නම් නෙවෙයි. ඔය නුවර රාජ්ජෙට අයිතිවුණ සපරගමුව කියලා නිකං කියාගෙන යන්නම්කෝ. ඒක ලේසියි. කොහොමහරි සපරගමුව කියලා කියන්නේ නිරිතදිග මෝසම සහ මධ්‍යම කඳුකරය හදපු දේශගුණ සිතියමක්. ඒකෙනුත් ඔය මධ්‍යම කඳුකරයට අත දික්කරගෙන බලාගෙන ඉන්න රක්වාන කඳු පන්තිය තමයි වැඩකරුවා. උන්දෑ

සපරුන් තරම් මැල්ලුම් කන්නේ කවුද? Read More »

ajith prasanna knews

පසුගිය වසර 3 හමාරේ මගේ නවාතැන : වැලිකඩ බන්ධනාගාරය

එහි ‘සිරකරුවෝ මනුෂ්‍යයෝය’ තාප්පයට පමණි. මම මෙතනට ආවෙ 2023.02.24 දින වසර 4ක සිර දඬුවමක් ලැබිල ශ්‍රේෂ්ඨාධිකරණයෙන්. වරද නීතීඥයෙකු ලෙස මාධ්‍ය සාකච්ඡා පවත්වා අධිකරණ තීන්දු විවේචනය කොට අධිකරණයට අපහාස කිරීම. වැලිකඩ බන්ධනාගාරයේ H වාට්ටුවේ තමයි මුලින්ම නවාතැන් ලැබුණේ. මාස පහමාරකින් M වාට්ටුවට මාරු කළා. එතන තමයි වැඩිම කාලයක් හිටියේ. දැනට මාස තුනකට විතර කලින් නැවත H

පසුගිය වසර 3 හමාරේ මගේ නවාතැන : වැලිකඩ බන්ධනාගාරය Read More »

k foods knews life

සුදුළූණු පොඩි කරන්න ආස අයට…!

‘සුදුළූණු පොඩි කරන්න එපා’ ජනවහරේ තියෙන කතාවක්. ඒක හැදෙන්නේ ඇයි? හැදෙන්න හේතුව තමයි මෙයාව කොනිතිගහපු ගමන් හමන සුවඳ. සමහරුන්ට සුදුළූණු සුවඳයි. සමහරුන්ට ගඳයි. මටනම් ඉතින් දූරියන් වගේ තමයි සුදුළූණු කියන්නේ සුවඳයි. සුදුළූණුවලට සුදු හුණු ගානවා නෙවෙයි සුදුළූණු පුරාණය මෙසපොතේමියානු අතීතයට දිගයි. තුතන්කාමන් සොහොනෙන් මේ කියන සුදුළූණා හමුවෙලා තියෙනවා කියලා කියනවා. සුදුළූණු මුලින්ම ඉරානයෙන් හමුවුණ බල්බ

සුදුළූණු පොඩි කරන්න ආස අයට…! Read More »