බොහොම අඩුවෙන් තමයි දැන් අපි කීමෝ ප්‍රතිකාරය පාවිච්චි කරන්නේ
බෝනොවන රෝග කාණ්ඩය අස්සේ තිබෙන ‘පිළිකාව’ කියලා කියන්නේ, අපි බයම වෙන රෝගය කීවොත් නිවැරදියි. දියුණු රටවල මිනිසුන් පිළිකාව දෙස බලන විදිහ සහ අපි ඒ දෙස බලන විදිහ සෑහෙන්න වෙනස්. මේ වෙනසට මූලිකම හේතුව තමයි මේ රෝගය පිළිබඳව අපි තවමත් හරිහැටි දැනුවත් නොවීම. මේ රෝගයට බෙහෙත් කරන බහුතරයක් වෛද්‍යවරුන් පවා රෝගියාගේ බිය තව තවත් වැඩි වෙන
බොහොම අඩුවෙන් තමයි දැන් අපි කීමෝ ප්‍රතිකාරය පාවිච්චි කරන්නේ Read More »











