K News

Trending Now

ආර්ථිකය

world oil prices knews

ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල පහළට. අපෙත් අඩු කරයිද?

එක්සත් ජනපදය සහ ඉරානය අතර ඇතිවී තිබෙන මූලික සාම එකඟතාව නිසා සහ ලෝක බොරතෙල් සැපයුමේ කේන්ද්‍රය වන හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත වීමට ඇති බලාපොරොත්තුවත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහළ බසිමින් ඇත. මෙම නව සාම වටපිටාව සමඟ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 83ත් 84ත් අතර අගයක් ගෙන ඇති අතර ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල

ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල පහළට. අපෙත් අඩු කරයිද? Read More »

suger sunil hadunneththi knews

හඳුන්ගේ සීනි කඩෙන් කෝටි 319ක පාඩුවක්!

ලංකා සීනි සමාගම විසින් පසුගිය 2025 වසර තුළ රුපියල් මිලියන 3,193ක ශුද්ධ අලාභයක් වාර්තා කර තිබෙනවා. මෙම සමාගම රටේ ආර්ථිකය යහපත් මට්ටමක නොතිබුණු 2021, 2022 හා 2023 වසර වලදීද පිළිවෙලින් රුපියල් මිලියන 1,250ක, රුපියල් මිලියන 6,045ක හා රුපියල් මිලියන 2,835ක ලාබ වාර්තා කර තිබුණු ආයතනයක් වුවත් 2024 වසර අවසන් වන විට පාඩු ලබන තත්ත්වයට පත්

හඳුන්ගේ සීනි කඩෙන් කෝටි 319ක පාඩුවක්! Read More »

stock market srilanka knews

කොළඹ කොටස් වෙළෙඳපොළ කැපී පෙනෙන වර්ධනයක් පෙන්වයි

කොළඹ කොටස් වෙළඳපොළ මෑතක දක්නට ලැබුණු ශක්තිමත්ම එක්දින ක්‍රියාකාරීත්වය පෙන්වමින් 2026 ජූනි 15 දින ආරම්භයේ සිටම පුළුල් මිලදී ගැනීමේ උනන්දුවක් පෙන්වා ඇතැයි වාර්තා වෙයි. ගෝලීය ආයෝජක මනෝභාවය වැඩිදියුණු වීම සහ කලාපීය ආර්ථිකයන් ශක්තිමත් වීම තුළින් ආයෝජක විශ්වාසය යළි තහවුරු වීම මෙයින් පෙන්වන බවද ඉහළ අවිනිශ්චිතතාවයකින් යුත් කාලපරිච්ඡේදයකින් පසුව, වෙළෙඳපොළ ආරම්භයේ සිටම පුළුල් මිලදී ගැනීමේ උනන්දුවක්

කොළඹ කොටස් වෙළෙඳපොළ කැපී පෙනෙන වර්ධනයක් පෙන්වයි Read More »

copfnews knews

රුපියල් බිලියන 13ක හොරාගේ අම්මගෙන් පේන අහන මහබැංකුව..!

NDB මූල්‍ය වංචාව සහ මහ බැංකුවේ පියවර පිළිබඳව පසුගිය දා පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභා සාකච්ඡාවේදී හරි අපූර්ව කරුණු රැසක් අනාවරණය වී ඇත. දීර්ඝ කාලයක් තිස්සේ ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුව ඇති මෙම මූල්‍ය වංචාව රුපියල් බිලියන 13ක් පමණය. අමාත්‍ය ආනන්ද විජේපාල කියන ආකාරයට මේ වනවිට මෙම මුදල් රටින් පිටට ගොස් හමාරය. අශ්වයා ගිය

රුපියල් බිලියන 13ක හොරාගේ අම්මගෙන් පේන අහන මහබැංකුව..! Read More »

fortcity colombo knews

චයිනා හාබර් ලොක්කා සහ ජනපති හමුව වැදගත් ඇයි?

චීන රාජ්‍ය ඉදිකිරීම් සමාගමක් වන චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපතිවරයා පසුගිය 13 වැනි සෙනසුරාදා ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීම රටේ ආර්ථිකය පැත්තෙන් වටිනාකමක් එක්කරන දෙයක් බව කිව යුතුය. දැනගන්නට තිබෙන ලෙස මෙරට චීන ආයෝජන ගැන දෙදෙනා අතර සාකච්ඡා සිදුව ඇත. රට සිය බංකොලොත් බව ප්‍රකාශ කළ පසුව මහා පරිමාණ ආයෝජන රටට ආවේ නැත. විදුලිබල ක්ෂේත්‍රයේ

චයිනා හාබර් ලොක්කා සහ ජනපති හමුව වැදගත් ඇයි? Read More »