K News

Trending Now

ආර්ථිකය

ravil wikramasinha knews

2028 න් පස්සේ ණය ගෙවන්නේ කොහොමද? – රනිල් වික්‍රමසිංහ ප්‍රශ්න කරයි

2028 න් පසු ණය ආපසු ගෙවීම් යළි ආරම්භ කිරීමට සිදු වන බවත්, එනිසා එම කාලය වන විට ශ්‍රී ලංකාව සිය විදේශ විනිමය සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 15ක් පමණ දක්වා ගොඩනඟා ගත යුතු බවත් ප්‍රකාශ කරන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ඒ අනුව අතිරේකව සොයා ගත යුතු අමෙරිකානු ඩොලර් බිලියන 7ක මුදල සොයා ගන්නේ කෙසේදැයි ප්‍රශ්න

2028 න් පස්සේ ණය ගෙවන්නේ කොහොමද? – රනිල් වික්‍රමසිංහ ප්‍රශ්න කරයි Read More »

elon musk knews

ඉලොන් මස්ක් : අනාගතය, කෘත්‍රිම බුද්ධිය සහ දේශපාලනය

වර්තමාන ලෝකයේ වඩාත්ම බලගතු මෙන්ම මතභේදයට තුඩු දුන් පුද්ගලයා ලෙස ඉලොන් මස්ක් (Elon Musk) හැඳින්විය හැක. SpaceX සමාගමේ අතිසාර්ථක මූලික කොටස් නිකුතුවෙන් (IPO) පසුව, ඔහු ප්‍රථම වරට ලබා දුන් දීර්ඝතම මාධ්‍ය සාකච්ඡාව මෑතකදී The Economist සඟරාවේ ප්‍රධාන කර්තෘ Zanny Minton Beddoes සමග පැවැත්විණි. ‘The Insider’ වැඩසටහන හරහා විකාශය වූ මෙම සුවිශේෂී සාකච්ඡාව, කෘත්‍රිම බුද්ධියේ (AI)

ඉලොන් මස්ක් : අනාගතය, කෘත්‍රිම බුද්ධිය සහ දේශපාලනය Read More »

cbsl warnings on illegal financial institutions knews

මාර්ගයියාට සිදුවූ දේ ඔබටත් සිදුවිය හැකිය

මාර්ගයියා මුලින් ගසක් යට කුඩා මට්ටමින් මුදල් සම්බන්ධ උපදේශන සේවාවක් ආරම්භ කරයි. ක්‍රමයෙන් ඔහු විශාල ලෙස ජනතාවගේ විශ්වාසය දිනාගෙන, මුදල් රැස් කරමින් සාර්ථක මූල්‍ය ව්‍යාපාරයක් ගොඩනඟා ගනී. එහෙත් ඔහුගේ පුත් බාලුගේ වගකීම් විරහිත හැසිරීමත්, ඩොක්ටර් පාල්ගේ බලපෑමත් සමඟ ජනතාවගේ විශ්වාසය බිඳ වැටෙයි. බොහෝ තැන්පතුකරුවන් එකවර තම මුදල් ආපසු ඉල්ලා සිටින විට, එම ඉල්ලීම් සපුරාලීමට මාර්ගයියා

මාර්ගයියාට සිදුවූ දේ ඔබටත් සිදුවිය හැකිය Read More »

sri lanka fdi crosses one billion dollars knews

විදේශීය සෘජු ආයෝජන ඩොලර් බිලියනයේ සීමාව පසු කරයි

2022 ආර්ථික බිඳවැටීමෙන් සහ 2025 නොවැම්බරයේ බලපෑ ‘ඩිත්වා’ සුළි කුණාටුවෙන් පසුව, ශ්‍රී ලංකාව නව ගෝලීය විශ්වාසයක් සහිතව සිය ආර්ථිකය නැවත ගොඩනඟමින් සිටී. ආයෝජන මණ්ඩලයට අනුව, 2025 වසරේදී විදේශීය සෘජු ආයෝජන (FDI) 72% කින් වර්ධනය වී ඩොලර් බිලියන 1.06 ක ඓතිහාසික අගයක් වාර්තා කර ඇත. මෙය ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන ඉතිහාසයේ ඩොලර් බිලියනයේ සීමාව පසුකළ පළමු

විදේශීය සෘජු ආයෝජන ඩොලර් බිලියනයේ සීමාව පසු කරයි Read More »

harsha ravi knews

රුපියල් බිලියන 340 ගැන මහ බැංකුවට උත්තර දෙන්න වෙයි..!

මෙරට සතු මුදල් රුපියල් බිලියන 340ක් වාණිජ බැංකු 13ක් හරහා බැංකු ගිණුම් 227ක් භාවිතයෙන් වසර දෙකක කාලයක් තුළ වංචනිකව රටින් පිටකළේ කෙසේදැයි ශ්‍රී ලංකා මහ බැංකුව ආදී මීට වගකිව යුතු ආයතන කෝප් කමිටුව වෙත ගෙන්වා ප්‍රශ්න කළ යුතු යැයි ඉල්ලා සිටිමින් හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පසුගිය දා රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති

රුපියල් බිලියන 340 ගැන මහ බැංකුවට උත්තර දෙන්න වෙයි..! Read More »

whatsapp knews

WhatsApp; Username හඳුන්වා දෙයි..!

WhatsApp, පරිශීලකයන් බොහෝ කාලයක් බලාපොරොත්තු වූ Username විශේෂාංගය නිල වශයෙන් හඳුන්වා දීමට සූදානම් වී තිබේ. මෙම නව විශේෂාංගය හරහා පරිශීලකයන්ට තම දුරකථන අංකය අනෙක් පුද්ගලයන්ට හෙළි නොකර සම්බන්ධ වීමට සහ තම පැතිකඩ බෙදා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. WhatsApp ගිණුමක් ආරම්භ කිරීම සඳහා තවදුරටත් දුරකථන අංකයක් අවශ්‍ය වන නමුත්, නව සම්බන්ධතා ඇති කරගැනීමේදී දුරකථන අංකය හෙළි

WhatsApp; Username හඳුන්වා දෙයි..! Read More »

money laundering knews

කළු සල්ලි සුදු කරපු කොළඹ කොටුවේ ඩොලර් මෝල..!

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පසුගිය දවසක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 700කට (රුපියල් කෝටි 21,000කට) අධික මුදලක් රටින් පිට කිරීමේ දැවැන්ත ජාවාරමක් හඳුනාගෙන ඇති බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ මීගමුව පොලිසිය එක්ව සිදුකළ දීර්ඝ සහ සංකීර්ණ මෙහෙයුමකින් අනතුරුව, මෙම ජාත්‍යන්තර මූල්‍ය වංචාවේ සුලමුල හෙළිදරව් වී

කළු සල්ලි සුදු කරපු කොළඹ කොටුවේ ඩොලර් මෝල..! Read More »

fuel price knews

ඩීසල් පෙට්‍රල් 100කින් අඩු කරන්න පුළුවන් – වෘත්තීය සමිති

තෙල් මිල අඩු කළ යුතුද නැද්ද යන්න කෙරෙහි ආණ්ඩුව තුළ මත ගැටුමක් නිර්මානය වී ඇතැයි ද එක් පිරිසක් වහාම තෙල් මිල අඩුකර ජනතාවට ලෝක වෙළඳපොළේ තෙල් මිල පහළ යෑමේ වාසිය ලබාදිය යුතු යැයි ද තවත් පිරිසක් මෙම මිල මට්ටම මෙලෙසම තව මාස 3ක්වත් පවත්වාගෙන යා යුතු යැයිද කියා සිටින බව වාර්තා වෙයි. මේ අතර සමගි

ඩීසල් පෙට්‍රල් 100කින් අඩු කරන්න පුළුවන් – වෘත්තීය සමිති Read More »

sri lanka india bridge knews

ශ්‍රී ලංකාව කැමති නම් ඉන්දියාව පාලම හදන්න කැමතියි

ශ්‍රී ලංකාව කැමති නම් තමන් වහාම ශ්‍රී ලංකාව හා ඉන්දියාව ගොඩබිමින් යා කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන්නට සූදානම් බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි. ඒ සඳහා පාලමක් හෝ උමඟක් සෑදීමට ඉන්දියාව සූදානම් බව වාර්තා වේ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මාර්ගයකින් සම්බන්ධ කිරීම සඳහා කිලෝමීටර් 30 ක පාලමක් යෝජනා කර ඇති අතර, මෙය 2002 වසරේ සිට නිරන්තරව

ශ්‍රී ලංකාව කැමති නම් ඉන්දියාව පාලම හදන්න කැමතියි Read More »

ravi karunanayaka knews

ශ්‍රී ලංකා මහබැංකුව හැසිරෙන්නේ අයිඑම්එෆ් එකේ ලංකා බ්‍රාන්ච් මැනේජර් විදිහට – හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ඇති බැඳීමේ ඉතිහාසය දශක හතකට වඩා පැරණිය. අප රට බොහෝ විට විදේශ විනිමය සංචිත හිඟවීම සහ ගෙවුම් ශේෂ අර්බුද ආවිට ඒවා විසඳා ගැනීම සඳහා අයිඑම්එෆ් සහාය පැතීය. 1950 අගෝස්තු 29 සාමාජිකත්වය ගත් පසු මුල්වරට රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේ අරමුණෙන් අයිඑම්එෆ් වෙත දෑත පාන්නේ 1965 දී ඩඩ්ලි සේනානායකය. ඉන්පසුව

ශ්‍රී ලංකා මහබැංකුව හැසිරෙන්නේ අයිඑම්එෆ් එකේ ලංකා බ්‍රාන්ච් මැනේජර් විදිහට – හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක Read More »