හරක් කටාගේ නම් ලැයිස්තුව තවත් දික්වෙයි..!
විජේදාස රාජපක්ෂ, ටිරාන් අලස්, සාගල රත්නායක, දේශබන්දු තෙන්නකෝන් ආදී පුද්ගලයන් රැසක් හරක්කටාගේ සිද්ධියට අදාළව අත්අඩංගුවට පත්විය හැකි යැයි වාර්තා වෙයි. නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ ගෙන් අල්ලස් ලබාගත්තා යන සිද්ධියට අදාළව මෙසේ මෙම පිරිස අත්අඩංගුවට පත්විය හැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබේ. මේ වනවිට මෙම අල්ලස් ගනුදෙනුව පිළිබඳ විමර්ශනයන් අල්ලස්
හරක් කටාගේ නම් ලැයිස්තුව තවත් දික්වෙයි..! Read More »





