429 කියන්නේ, චෙම්මනිවල මිනිසුන් පණපිටින් වැළලූ කතාවද?
යාපනය චෙම්මනි සමූහ මිනීවළේ තුන් වැනි අදියරේ කැණීම් කටයුතු සිදු කළ 37 වැනි දිනය බවට සටහන් වූයේ පසුගිය ජූලි 19 වැනි දා ය. සාමාන්‍යයෙන් හමුවන ඉරියව්වලට වඩා වෙනස්, හිඳ සිටින ආකාරයේ ඉරියව්වකින් යුත් අංක 429 දරන අස්ථි සැකිල්ල අනාවරණය කරගැනීමට එදින යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ කැණීම් කණ්ඩායම සමත් විය. සමූහ මිනීවලවල් තුළින්
429 කියන්නේ, චෙම්මනිවල මිනිසුන් පණපිටින් වැළලූ කතාවද? Read More »











