K News

Trending Now

නවතම

gotabaya pasku knews

මාව අත්අඩංගුවට ගන්න දෙන්න එපා – ගෝඨා උසාවි යයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවත් එය වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර ඇත. නීතිඥ සනත් විජේවර්ධන මහතා මාර්ගයෙන් ගොනුකර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපතිවරයා විසින් නම්කරනු ලැබ ඇත්තේ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අපරාධ පරීක්ෂණ

මාව අත්අඩංගුවට ගන්න දෙන්න එපා – ගෝඨා උසාවි යයි Read More »

world oil prices knews

ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල පහළට. අපෙත් අඩු කරයිද?

එක්සත් ජනපදය සහ ඉරානය අතර ඇතිවී තිබෙන මූලික සාම එකඟතාව නිසා සහ ලෝක බොරතෙල් සැපයුමේ කේන්ද්‍රය වන හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත වීමට ඇති බලාපොරොත්තුවත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහළ බසිමින් ඇත. මෙම නව සාම වටපිටාව සමඟ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 83ත් 84ත් අතර අගයක් ගෙන ඇති අතර ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල

ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල පහළට. අපෙත් අඩු කරයිද? Read More »

free lawyers knews

ඩොලර් මිලියන 2.5 ගැන හොයන්න තේරීම් කාරක සභාවක් පත් කරන්න – ෆ්‍රී ලෝයර්ස්ලා ජනපතිගෙන් ඉල්ලයි

භාණ්ඩාගාරයට සම්බන්ධ ඩොලර් මිලියන 2.5ක මූල්‍ය වංචාව සහ මෑතකාලයේ වාර්තා වූ අනෙකුත් මූල්‍ය වංචාවන් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස Free Lawyers Association නම් සංවිධානය ජනාධිපති අනුර කුමාර දිසානායක සහ කථානායක ජගත් වික්‍රමරත්න යන මහත්වරුන් වෙත ලිපි යවමින් ඉල්ලා ඇත. එම සංවිධානයේ සම කැඳවුම්කරුවන් වන ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ නීතිඥ

ඩොලර් මිලියන 2.5 ගැන හොයන්න තේරීම් කාරක සභාවක් පත් කරන්න – ෆ්‍රී ලෝයර්ස්ලා ජනපතිගෙන් ඉල්ලයි Read More »

suger sunil hadunneththi knews

හඳුන්ගේ සීනි කඩෙන් කෝටි 319ක පාඩුවක්!

ලංකා සීනි සමාගම විසින් පසුගිය 2025 වසර තුළ රුපියල් මිලියන 3,193ක ශුද්ධ අලාභයක් වාර්තා කර තිබෙනවා. මෙම සමාගම රටේ ආර්ථිකය යහපත් මට්ටමක නොතිබුණු 2021, 2022 හා 2023 වසර වලදීද පිළිවෙලින් රුපියල් මිලියන 1,250ක, රුපියල් මිලියන 6,045ක හා රුපියල් මිලියන 2,835ක ලාබ වාර්තා කර තිබුණු ආයතනයක් වුවත් 2024 වසර අවසන් වන විට පාඩු ලබන තත්ත්වයට පත්

හඳුන්ගේ සීනි කඩෙන් කෝටි 319ක පාඩුවක්! Read More »

pujith hemasiri knews

පූජිත්-හේමසිරි දෙන්න ගැනම තීන්දුව ජූලි 31ට..!

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට නිසි පියවර නොගැනීම සහ රාජකාරි පැහැර හැරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ ගොනුකර ඇති නඩුවට අදාළ තීන්දු ලබන ජූලි 31දා ප්‍රකාශයට පත්කරන බව ප්‍රකාශ කර ඇත. බුද්ධි අංශ තොරතුරු තිබියදී ප්‍රහාරය වළක්වා ගැනීමට නිසි

පූජිත්-හේමසිරි දෙන්න ගැනම තීන්දුව ජූලි 31ට..! Read More »

pilleyan knews

පිල්ලෙයාන්ට ඝාතන 5ක් ගැන චෝදනා…!

නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමති සිවනේෂතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට එරෙහිව සීඅයිඩීය විසින් මනුෂ්‍ය ඝාතන 5කට අදාළව මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට පසුගිය 15දා කරුණු වාර්තා කර ඇතැයි දැනගන්නට ලැබේ. 2008 ජනවාරි 09දා මඩකලපුව නගරයේ කෝවිලක් අසලදී පොලිස් නිලධාරියෙක් ඇතුලුව පුද්ගලයන් දෙදෙනෙක් ඝාතනය කිරීම එම වසරේම මැයි 22දා කාත්තන්කූඩි පොලිස් වසමේ ස්ථානයකදී තවත් පුද්ගලයන් දෙදෙනෙක් ඝාතනය කිරීම, එම

පිල්ලෙයාන්ට ඝාතන 5ක් ගැන චෝදනා…! Read More »

stock market srilanka knews

කොළඹ කොටස් වෙළෙඳපොළ කැපී පෙනෙන වර්ධනයක් පෙන්වයි

කොළඹ කොටස් වෙළඳපොළ මෑතක දක්නට ලැබුණු ශක්තිමත්ම එක්දින ක්‍රියාකාරීත්වය පෙන්වමින් 2026 ජූනි 15 දින ආරම්භයේ සිටම පුළුල් මිලදී ගැනීමේ උනන්දුවක් පෙන්වා ඇතැයි වාර්තා වෙයි. ගෝලීය ආයෝජක මනෝභාවය වැඩිදියුණු වීම සහ කලාපීය ආර්ථිකයන් ශක්තිමත් වීම තුළින් ආයෝජක විශ්වාසය යළි තහවුරු වීම මෙයින් පෙන්වන බවද ඉහළ අවිනිශ්චිතතාවයකින් යුත් කාලපරිච්ඡේදයකින් පසුව, වෙළෙඳපොළ ආරම්භයේ සිටම පුළුල් මිලදී ගැනීමේ උනන්දුවක්

කොළඹ කොටස් වෙළෙඳපොළ කැපී පෙනෙන වර්ධනයක් පෙන්වයි Read More »

state owned enterprises sri lanka knews

රජයේ ව්‍යාපාරවල ලාභය 17%කින් අඩුවෙලා විදුලි බලයේ පාඩුව – රු. බිලියන 38.7 ශ්‍රී ලංකන් පාඩුව – රු. බිලියන 23.2

රජයට අයිති ව්‍යාපාරවල ලාභය 17%කින් අඩුවී ඇති බවත් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉහළ පාඩු ලබා ඇති බවත් මහා භාණ්ඩාගාරයේ 2025 අවුරුද්දට අදාළව ප්‍රකාශයට පත් කර ඇති වාර්ෂික වාර්තාවෙන් හෙළිවෙයි. මෙම වාර්තාවට අනුව 2024 වර්ෂයේදී රජයට අයත් ප්‍රධාන ව්‍යාපාර 51ක් වාර්තා කළ රු. බිලියන 539ක ලාභය 2025 වර්ෂයේදී රු.බිලියන 444ක් දක්වා

රජයේ ව්‍යාපාරවල ලාභය 17%කින් අඩුවෙලා විදුලි බලයේ පාඩුව – රු. බිලියන 38.7 ශ්‍රී ලංකන් පාඩුව – රු. බිලියන 23.2 Read More »