K News

Trending Now

නවතම

jeff bezos knews

AI රැකියා නැති කරන්නේ නෑ රැකියා වැඩි කරනවා – ඇමසන් නිර්මාතෘ ජෙෆ් බෙසොස්

කෘතිම බුද්ධිය මිනිසුන්ගේ රැකියා අහිමි කරනවා යන්න මිත්‍යාවක් බවත් ඒ වෙනුවට AI විසින් ශ්‍රමිකයින් සඳහා වැඩි ඉල්ලුමක් ඇති කරනු ඇති බවත් ඇමසන් නිර්මාතෘ ජෙෆ් බෙසොස් පැරිසියේ පැවති තාක්‍ෂණික සමුළුවක් අමතමින් ප්‍රකාශ කර ඇත. ලොව බුද්ධිමතුන් බොහෝමයක් AI මගින් මිනිසුන්ගේ රැකියා අහිමි කරනු ඇති බවට විශාල කනස්සල්ලක් ඇති කර තිබෙන බව ප්‍රකාශ කරන ඔහු තමන් මේ

AI රැකියා නැති කරන්නේ නෑ රැකියා වැඩි කරනවා – ඇමසන් නිර්මාතෘ ජෙෆ් බෙසොස් Read More »

ranil sajith knews

රනිල් සජිත් හමුවෙලා

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් පසුගිය 17 වෙනිදා සිදුවෙලා තිබෙනවා. ඒ රනිල් වික්‍රමසිංහ ගේ නිවසේදී. මේ හමුවට රනිල් වික්‍රමසිංහ පාර්ශවයෙන් ජනාධිපති නීතිඥ රෝලන්ඩ් පෙරේරා සහ සජිත් ප්‍රේමදාස පාර්ශවයෙන් ලක්ෂ්මන් ෆොන්සේකා සහභාගී වී තිබෙනවා. පක්ෂ දෙක එකතුවෙලා නව සන්ධානයක් විදිහට අලුත් ගමනක් යන්නේ කොහොමද කියන එක වගේම ඉතාමත් ඉක්මනින් පක්ෂ

රනිල් සජිත් හමුවෙලා Read More »

sri lanka india bridge knews

ශ්‍රී ලංකාව කැමති නම් ඉන්දියාව පාලම හදන්න කැමතියි

ශ්‍රී ලංකාව කැමති නම් තමන් වහාම ශ්‍රී ලංකාව හා ඉන්දියාව ගොඩබිමින් යා කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන්නට සූදානම් බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි. ඒ සඳහා පාලමක් හෝ උමඟක් සෑදීමට ඉන්දියාව සූදානම් බව වාර්තා වේ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මාර්ගයකින් සම්බන්ධ කිරීම සඳහා කිලෝමීටර් 30 ක පාලමක් යෝජනා කර ඇති අතර, මෙය 2002 වසරේ සිට නිරන්තරව

ශ්‍රී ලංකාව කැමති නම් ඉන්දියාව පාලම හදන්න කැමතියි Read More »

j sha anura kumara knews

ජේ ෂා සහ ජනපති ; ක්‍රිකට් අනාගතය ගැන සාකච්ඡාවක

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා අතර හමුවක් අද (19) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වී ඇති අතර ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රකාශකයෙක් පැවසූ පරිදි ඔවුන් ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන සාකච්ඡා කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ වත්මන් කාර්යභාරය ගැන මෙන්ම අනාගතයේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලන ව්‍යුහය කෙබදු විය යුතුද යන්න

ජේ ෂා සහ ජනපති ; ක්‍රිකට් අනාගතය ගැන සාකච්ඡාවක Read More »

dengue sri lanka knews

ඩෙංගු – තත්ත්වය බයානකයි..!

අකාර්‍යක්ෂම රාජ්‍ය කළමනාකරණය හේතුවෙන් ඩෙංගු උග්‍ර ව්‍යසන තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් ඇතැයි ප්‍රකාශ වෙයි. පසුගිය ජනවාරියේ සිට අද (19) උදෑසන වනවිට ශ්‍රී ලංකාව පුරා ඩෙංගු රෝගීන් 44,480ක් වාර්තා වී ඇති බවත් ඒ අතරින් 28 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි. මේ වනවිට දිනකට ඩෙංගු රෝගීන් 600ක් පමණ වාර්තා වෙන බවත්

ඩෙංගු – තත්ත්වය බයානකයි..! Read More »

patali knews

2025/26 ගල්අඟුරු ටෙන්ඩරයෙන් රටට බිලියන ගණනක පාඩුවක් පාඨලී චම්පික රණවක ජනාධිපති කොමිසමට කරුණු 24කින් යුත් ප්‍රකාශයක් දෙයි..!

හිටපු බලශක්ති අමාත්‍යවරයකු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන පාඨලී චම්පික රණවක මහතා, 2025/26 වර්ෂයට අදාළ නොරොච්චෝල ලක්විජය ගල් අඟුරු බලාගාරය සඳහා ගල් අඟුරු මිලදී ගැනීමේ ටෙන්ඩර් ක්‍රියාවලිය තුළ සිදුව ඇතැයි කියන බරපතළ අක්‍රමිකතා සහ දූෂණ චෝදනා සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත කරුණු 24කින් යුත් විස්තරාත්මක පෙත්සමක් භාරදී තිබේ. ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ

2025/26 ගල්අඟුරු ටෙන්ඩරයෙන් රටට බිලියන ගණනක පාඩුවක් පාඨලී චම්පික රණවක ජනාධිපති කොමිසමට කරුණු 24කින් යුත් ප්‍රකාශයක් දෙයි..! Read More »

yoshitha knews

යෝෂිත අත්අඩංගුවට

බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණුව ලැබීමට යාම ආශ්‍රිතව සිදුව ඇතැයි කියන වංචා, දූෂණ සහ මුදල් අවභාවිත කිරීම් ආදිය පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදුකරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (17) උදේ යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගෙන ඇත. ඔහුට පසුගිය 16 දා එම කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දන්වා තිබුණත් ඔහුට එම දිනයට පැමිණීමට නොහැකි වී

යෝෂිත අත්අඩංගුවට Read More »

ravi karunanayaka knews

ශ්‍රී ලංකා මහබැංකුව හැසිරෙන්නේ අයිඑම්එෆ් එකේ ලංකා බ්‍රාන්ච් මැනේජර් විදිහට – හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ඇති බැඳීමේ ඉතිහාසය දශක හතකට වඩා පැරණිය. අප රට බොහෝ විට විදේශ විනිමය සංචිත හිඟවීම සහ ගෙවුම් ශේෂ අර්බුද ආවිට ඒවා විසඳා ගැනීම සඳහා අයිඑම්එෆ් සහාය පැතීය. 1950 අගෝස්තු 29 සාමාජිකත්වය ගත් පසු මුල්වරට රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේ අරමුණෙන් අයිඑම්එෆ් වෙත දෑත පාන්නේ 1965 දී ඩඩ්ලි සේනානායකය. ඉන්පසුව

ශ්‍රී ලංකා මහබැංකුව හැසිරෙන්නේ අයිඑම්එෆ් එකේ ලංකා බ්‍රාන්ච් මැනේජර් විදිහට – හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක Read More »

chamindrani knews

2026 උසස් පෙළ මාසයකින්වත් කල් දාන්න – සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද්‍රාණි කිරිඇල්ල

2026 උසස් පෙළ විෂය නිර්දේශ ආවරණය කිරීමට ලැබී ඇත්තේ මාස 21ක් වැනි කෙටි කාලයක් බැවින් සහ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිසුන් පීඩාවට පත්ව ඇති බැවින්, විභාගය අවම වශයෙන් මාසයකින් හෝ මාස එකහමාරකින් කල් දමන්නැයි සමගි ජන බලවේගය වෙනුවෙන් එහි මන්ත්‍රීනි චමින්ද්‍රාණි කිරිඇල්ල රජයෙන් ඉල්ලා සිටියි. අද (16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහත්මිය සඳහන් කළේ, කොවිඩ්

2026 උසස් පෙළ මාසයකින්වත් කල් දාන්න – සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද්‍රාණි කිරිඇල්ල Read More »

gunsite trinco knews

ත්‍රිකුණාමලය ගන්සයිට් තවත් අපරාධ එළියට – සීඅයිඩීය ගුහා සිරමැදිරිවලට සීල් තියයි

පුද්ගලයන් 11 දෙනෙක් පැහැරගෙන ගොස් රඳවා තබාගෙන කප්පම් ගෙන පසුව ඝාතනය කර මුහුදට දැමුවා යැයි කියන කුප්‍රකට ගන්සයිට් අපරාධ වැලට අමතරව තවත් අපරාධ රැසක් මෙම පරිශ්‍රයේ සිදුව ඇතැයි තොරතුරු අනාවරණය වීම නිසා මෙම භූගත සිරමැදිරි සංක්‍රීර්ණය සීල් කරන්නට සීඅයිඩීය කටයුතු කර ඇතැයි කරුණු වාර්තා වෙයි. ඒ අනුව මෙම පරිශ්‍රය නිරීක්ෂණය කිරීම සඳහා ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත්වරයා එලබෙන

ත්‍රිකුණාමලය ගන්සයිට් තවත් අපරාධ එළියට – සීඅයිඩීය ගුහා සිරමැදිරිවලට සීල් තියයි Read More »