22 එපා – ජනපති හමුවෙන්න කලින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය කියයි
යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමෙන් වළකින්නැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය රජයෙන් ඉල්ලා සිටින අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමට කර ඇති යෝජනාව අධිකරණයේ ස්වාධීනත්වයට සෘජුවම බලපානු ඇති බවට අනතුරු අඟවා ඇත. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ අද (12) දින පැවැත්වීමට
22 එපා – ජනපති හමුවෙන්න කලින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය කියයි Read More »











