සංක්‍රමණිකයෝ දහස් ගණනක් ස්පාඤ්ඤයට කඩා වදිති..!
මොරොක්කෝවේ සිට පැමිණි දහස් ගණනක් වූ සංක්‍රමණිකයන් ස්පාඤ්ඤයට අයත් ‘සෙවුටා’ (Ceuta) ප්‍රදේශයේ දේශසීමා බිඳ දමමින් බලහත්කාරයෙන් ඇතුළුවීම හේතුවෙන් දේශසීමාවේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම තත්ත්වයත් සමඟ ස්පාඤ්ඤ මොරොක්කෝ දේශසීමාව සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇති බවත් ව්‍යාකූල තත්ත්වය අතරතුර අවම වශයෙන් පුද්ගලයින් 9 දෙනෙකුවත් මියගොස් ඇති බවත් වාර්තා වෙයි. තත්ත්වය පාලනය කිරීම සඳහා
සංක්‍රමණිකයෝ දහස් ගණනක් ස්පාඤ්ඤයට කඩා වදිති..! Read More »











